විසා නැකත යනු නැකැත් චක්රයේ දහ සය වැනි නැකත වේ. ගුරු ග්රහයාට සහ ඉන්ද්ර දෙවිඳුට අයත්ය. තුලා රාශියේ 20° 00' සිට වෘශ්චික රාශියේ 03° 20' දක්වා පරාසයක් පුරා පැතිර පවතී. කුඹල් සකක ආකාරයෙන් දක්වා ඇති විසා නැකත තේජ බලය නියෝජනය කරයි.
චන්ද්රයා තුලා 20° 00' - වෘශ්චික 03° 20' අතර පරාසයේ සිටියදී උපන්නේ විසා නැකතෙන් සහ ගුරු ගේ මහදශාවෙන් බව පිළිගැනේ. විසා නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්ර, බුධ සහ චන්ද්ර යන ග්රහයන්ට අයිතිවේ. ශුභ කටයුතුවල දී අත්හළ යුතු අශුභ නැකතකි. විසා නැකතෙන් ගමන් ගියොත් මරණ වේ.
විසා නැකතේ ප්රභේද;
--