නැකැත් චක්රයේ විසි හතර වෙනි නැකත සියාවස නම් වේ. රාහු ග්රහයාට සහ වරුණ දෙවිඳුන්ට අයත් සියාවස නැකත කුම්භ රාශියේ 06° 40' - 20° 00' අතර පරාසයේ පිහිටා තිබේ. රවුමක ආකාරයෙන් දක්වා ඇති මෙම නැකත විශ්වයේ ගුප්ත බලය නියෝජනය කරයි.
චන්ද්රයා කුම්භ 06° 40' - 20° 00' තුල සිටියදී යමෙක් උපන්නොත් ඔහු / ඇය ඉපදී ඇත්තේ සියාවස නැකතෙන් හා රාහු ගේ මහදශාවෙනි. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්ර සහ කුජ යන ග්රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු වලදී හළයුතු අශුභ පක්ෂයේ නැකතකි.
සියාවස නැකතේ ප්රභේද;
--
රාහු - කේතු ප්රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology