🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සියාවස නැකත ⚪

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නැකැත් චක්‍රයේ විසි හතර වෙනි නැකත සියාවස නම් වේ. රාහු ග්‍රහයාට සහ වරුණ දෙවිඳුන්ට අයත් සියාවස නැකත කුම්භ රාශියේ 06° 40' - 20° 00' අතර පරාසයේ පිහිටා තිබේ. රවුමක ආකාරයෙන් දක්වා ඇති මෙම නැකත විශ්වයේ ගුප්ත බලය නියෝජනය කරයි.

    waruna.jpg


    චන්ද්‍රයා කුම්භ 06° 40' - 20° 00' තුල සිටියදී යමෙක් උපන්නොත් ඔහු / ඇය ඉපදී ඇත්තේ සියාවස නැකතෙන් හා රාහු ගේ මහදශාවෙනි. නැකතේ පාද හතර පිළිවෙලින් රවි, බුධ, ශුක්‍ර සහ කුජ යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු වලදී හළයුතු අශුභ පක්ෂයේ නැකතකි.

    සියාවස නැකතේ ප්‍රභේද;

    siyawasa.JPG

    --

    රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අනුර නැකත 🪷

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙට නැකත 🧿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මූල නැකත 🎋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවසල නැකත 🐘

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුසල නැකත 🐘

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සුවන නැකත 👂

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙණට නැකත 🥁🎺