නැකැත් චක්‍රයේ විසි දෙවෙනි නැකත සුවන නම් වේ. චන්ද්‍ර ග්‍රහයාට සහ විෂ්ණු දෙවිඳුන්ට අයත් සුවන නැකත මකර රාශියේ 10° 00' - 23° 20' අතර පරාසයක පිහිටා ඇත. කර්ණ සලකුණෙන් පෙන්වා ඇති මෙම නැකත බහුශ්‍රැත භාවය නියෝජනය කරයි.
චන්ද්‍රයා මකර 10° 00' - 23° 20' තුල සිටියදී යමෙකු උපන්නොත් ඔහු / ඇය සුවන නැකතෙන් සහ චන්ද්‍රයාගේ මහදශාවෙන් උපන්නේ යැයි කියනු ලැබේ. නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු සඳහා ගත හැකි ශුභ නැකතකි.
සුවන නැකතේ ප්‍රභේද;
--
රාහු - කේතු ප්රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology