🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සුවන නැකත 👂

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නැකැත් චක්‍රයේ විසි දෙවෙනි නැකත සුවන නම් වේ. චන්ද්‍ර ග්‍රහයාට සහ විෂ්ණු දෙවිඳුන්ට අයත් සුවන නැකත මකර රාශියේ 10° 00' - 23° 20' අතර පරාසයක පිහිටා ඇත. කර්ණ සලකුණෙන් පෙන්වා ඇති මෙම නැකත බහුශ්‍රැත භාවය නියෝජනය කරයි.

    suwana.jpg


    චන්ද්‍රයා මකර 10° 00' - 23° 20' තුල සිටියදී යමෙකු උපන්නොත් ඔහු / ඇය සුවන නැකතෙන් සහ චන්ද්‍රයාගේ මහදශාවෙන් උපන්නේ යැයි කියනු ලැබේ. නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. ශුභ කටයුතු සඳහා ගත හැකි ශුභ නැකතකි.

    සුවන නැකතේ ප්‍රභේද;

    suwana nakatha.JPG

    --

    රාහු - කේතු ප්‍රශ්නය Rahu & Ketu - ☊ ☋ Astrology 🪐

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාව කේන්ද්‍රය

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / හත නැකත ✋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සිත නැකත 🔮

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / සා නැකත 🌱

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / විසා නැකත 🏺

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අනුර නැකත 🪷

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / දෙට නැකත 🧿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මූල නැකත 🎋

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුවසල නැකත 🐘

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / උතුරුසල නැකත 🐘