🪐 පිශාච බාධක යෝගය (6, 4, 5 අවයෝගය)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ යෝගයේ නම දැක්කම බොහෝ දෙනෙක් බය වෙනවා :D @thomian සහෝදරයා මේ යෝගය ගැන විස්තර අහලා තිබුණා. අනිත් අයගේ දැනගැනීමට ත් එක්ක Thread එකක් දාන්න හිතුවා.
    පිශාචයෝ කියන්නේ මිනිසුන් ගේ රුධිරය උරාබොන අමනුෂ්‍ය වර්ගයක් කියලා තමයි ජන වහරේ එන්නේ. Dracula නවකතාවේ සඳහන් වෙන්නෙත් පිශාචයෝ ගැන තමයි. බෞද්ධ සාහිත්‍යයේ ත් යක්‍ෂ, ප්‍රේත, පිශාච, කුම්භාණ්ඩ වශයෙන් මෙවැනි අමනුෂ්‍ය කොටස් ගැන සඳහන් වෙනවා.
    කොහොම හරි ජෝතිෂ්‍යයේ අමනුෂ්‍ය බලපෑම් නියෝජනය කරන්නේ ශනි, එහෙමත් නැත්නම් සෙනසුරු කියන ග්‍රහයා 🪐. ජන්ම පත්‍රයක 2, 11 කියන ස්ථාන බාධක ස්ථාන වශයෙන් සලකනවා. 11 විශේෂයි. ඇතැම් ආචාර්‍ය මතයකට අනුව මේ කියන පිශාච බාධක යෝගයේ වෙනස් ආකාර සහ යෙදීම් රාශියක් ගැන සඳහන් වෙනවා (කාලසර්ප යෝගය වගේ). ඒත් වඩාත් බලවත් විදියට මේ යෝගය යෙදෙන්නේ මේෂ ලග්න හිමියන්ට පමණයි. මේෂ ලග්න හිමියන්ගේ ශනි, චන්ද්‍ර හා කුජ යන ග්‍රහයන් 6, 4 සහ 5 යන පරතරයෙන් පිහිටි විට පිශාච බාධක යෝගය යෙදෙයි. 8 වැන්නේ සිට 4 වෙනි නවාන්ශකය අල්ලාගෙන මේ යෝගය යෙදුන හොත් සිවු දිශාවේ රැකවලුන් යොදා ආරක්ෂා කළේ වී නමුදු දහ අට වන වියේදී දියේ ගිළී මියැදෙයි.

    ddw.jpg

    එසේ නොයෙදෙන යෝගය මාරක අපල දෙන්නේ කලාතුරකිනි. ජන්ම ඒරාෂ්ටක ලැබූ කල ඉතා කටුක ඵල විපාක දෙයි. වෙනත් අවයෝග බලවත් වීමට රුකුල් දෙයි. උන්මාදය, සිහි මඳ ගතිය ඇතිකරන නිසා ජීවිතයේ වැදගත් කටයුතු වලට බාධා ගෙනදෙයි. අමනුෂ්‍ය දෝෂ, තනිකම් දෝෂ, සිහි මුර්ජාව, මීමැස්මුර, නින්දෙන් ඇවිදීම් ආදී රෝග වලට හේතුවෙයි. බුධත් නවාන්ශකයෙන් නීචව ගුරු අස්ථ කල්හි මනුෂ්‍ය ජීවිතයක් ලදුයේ වී නමුත් ජන්මියා බුද්ධි හීනයෙක් කරයි (මන්දබුද්ධික අය :( ). දීර්ඝායුෂ දෙන වෙනත් බලවත් පිහිටීමක් නොතිබුණේ නම් වයස අවුරුදු 16 ට පෙර මියයයි.
    මීළඟට ලග්නය කටකය වී එහි චන්ද්‍රයා සිටින අයටත්, කොතැනක හෝ වී කටකයේ චන්ද්‍රයා සිටින අයට මේ අවයෝගය බලපවත්වයි.
    සාමාන්‍යයෙන් ලග්නය මේෂ නොවන කල්හි යෙදෙන පිශාච බාධක යෝගය එතරම් බලවත් නොවේ. මතක ශක්තිය හීන වීම, අධ්‍යාපන කටයුතු අසාර්ථක වීම, බියජනක සිහින දැකීම, දැඩි සැකය සහ අනවශ්‍ය බිය, අසහනය, සමාජ භීතිකාව වැනි දෙයින් පීඩා ලබයි. වැඩිය කතා නැති නිහඬ ගුප්ත මිනිසුන් ය.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පුළුවන් nm voice tickakuth class ekak vage denna
    YouTube එකේ වුණත් කරන්න පුළුවන්. ඒත් මේ අපේ ජෝති ගොබිලෝ කරලා තියෙන දේවල් එක්ක ජෝතිෂ්‍යය ගැන කතාකරලා පහුවදාට රෙද්දක් ඇඳන් පාරේ බැහැලා යන්නවත් බැරි මට්ටමක් තියෙන්නේ :baffled:

    Me wage yogayak tiyena kenek ta.. astrology wala kiyana prathikarma monwada ?
    අවයෝග වලදී සාමාන්‍ය ග්‍රහ දෝෂ වලට වගේ පොදු ප්‍රතිකර්ම නිශ්චිතව කියන්න බෑ. ජන්ම පත්‍රය අනුව ප්‍රතිකර්ම තීරණය කරන්නේ. පොදුවේ ගත්තොත් බොහෝවිට මහා මෘතුංජය යන්ත්‍රය ජීවම් කරලා පළඳින එක සුදුසුයි.
    ------ Post added on Feb 9, 2023 at 10:29 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    YouTube එකේ වුණත් කරන්න පුළුවන්. ඒත් මේ අපේ ජෝති ගොබිලෝ කරලා තියෙන දේවල් එක්ක ජෝතිෂ්‍යය ගැන කතාකරලා පහුවදාට රෙද්දක් ඇඳන් පාරේ බැහැලා යන්නවත් බැරි මට්ටමක් තියෙන්නේ :baffled:
    Youtube one ne mcn ඉගෙන ගන්න ආස , උවමනාවක් tiyena kiriye අයට උගන්නන්න, mn kamatiyi astrology ඉගෙන ගන්න , apita telegram voice massage dala hari , zoom records Google drive එකට dala දෙන්න , trust eka tiyena aya ඔයාගෙ ගෝලයෝ වෙයි, මට mewa විස්වාසය 100% ,ada කාලේ භූත විද්‍යා wath class කරනවා mcn telegram eke සල්ලි deela , බැරි nm contacts දෙන්න පුළුවන් කාලෙක ගෙදර awitth ඉගෙන ගන්න m 🙂👌🙏🙏🙏

    @Lovtus
    ------ Post added on Feb 9, 2023 at 10:31 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Youtube one ne mcn ඉගෙන ගන්න ආස , උවමනාවක් tiyena kiriye අයට උගන්නන්න, mn kamatiyi astrology ඉගෙන ගන්න , apita telegram voice massage dala hari , zoom records Google drive එකට dala දෙන්න , trust eka tiyena aya ඔයාගෙ ගෝලයෝ වෙයි, මට mewa විස්වාසය 100% ,ada කාලේ භූත විද්‍යා wath class කරනවා mcn telegram eke සල්ලි deela , බැරි nm contacts දෙන්න පුළුවන් කාලෙක ගෙදර awitth ඉගෙන ගන්න m 🙂👌🙏🙏🙏

    @Lovtus
    ------ Post added on Feb 9, 2023 at 10:31 PM
    මට ඕකට හරිහමන් උත්තරයක් දෙන්න අමාරුයි. මීට කලිනුත් කීප දෙනෙක්ම ඔය කාරණය ගැන කතා වුනා. ඒත් මට මුලින් මැදිහත් වෙලා කරන්න බැහැ. මේ ළඟදී කෙනෙක් කිවුවා මම marketing කරනවා කියලා. ඕවා ගැන කතාකරලා තේරුමක් නෑ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Kendara yaka honda yoga keepayak තිබ්බට , ayi ඒවගෙ pin pala denne natte ewata monada karanna awsaya ප්‍රතිකර්ම ex gajkeshari yogaya
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Ethakota kethu 8 th ehma wenawa neda?
    කේතු 8 යෙදෙන අවයෝගය ක් ගැනත් සමහර ආචාර්යවරු කියනවා. එක එක ගුරුකුල වල අය. කේතු 8 සිටියදී අමනුෂ්‍ය දෝෂ ඇතිවන බවත්, කකුල් කොරවීම, රහස් ප්‍රදේශ වල සමේ රෝග, හොරි දද වණ පිළියල් ඇතිවෙනවා කියලා ශාස්ත්‍රයේ දැක්වෙනවා.

    Kendara yaka honda yoga keepayak තිබ්බට , ayi ඒවගෙ pin pala denne natte ewata monada karanna awsaya ප්‍රතිකර්ම ex gajkeshari yogaya
    ඕකට මූලික හේතුව වෙන්නේ ගෙවෙන දශා ඵලත්, ග්‍රහයන් ගේ ගෝචර ඵලත් වඩා බලවත් වුණාම උපන් කේන්ද්‍රයේ යෝග බල යටපත් වෙනවා
    ------ Post added on Feb 9, 2023 at 10:48 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ජ්‍යොතිෂය tiyena ආයුෂ wadi කරන්න , රැකියා wak ලබා gann පුළුවන් පින් , ප්‍රතිකර්ම monawada , යන්ත්‍ර දැමීමට අමතරව

    අපිට ලොකු කුසල් pin නැද්ද fate eka වෙනස් කරන්න meka hari amarui ne
    ------ Post added on Feb 9, 2023 at 10:53 PM
     
    • Like
    • Haha
    Reactions: dilann and Lovtus

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    අපිට ලොකු කුසල් pin නැද්ද fate eka වෙනස් කරන්න meka hari amarui ne
    ------ Post added on Feb 9, 2023 at 10:53 PM
    Karamaya kiyana eka wenas karnna baha machan...Hoda ho naraka apita eka wenas karanna baha..eka danagana muhuna denawa arenna :yes:
    Hodama de uba dan me labaapu hariyta jeewath weyan (thaman kamathi agmaka dahamak tiye nam ekath adahagena) echcharai :yes:
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජ්‍යොතිෂය tiyena ආයුෂ wadi කරන්න , රැකියා wak ලබා gann පුළුවන් පින් , ප්‍රතිකර්ම monawada , යන්ත්‍ර දැමීමට අමතරව

    අපිට ලොකු කුසල් pin නැද්ද fate eka වෙනස් කරන්න meka hari amarui ne
    ------ Post added on Feb 9, 2023 at 10:53 PM
    මගේ දැනුමේ තරමට ආයුෂ වැඩි කරන්න කියලා නිර්දේශ කරපු ප්‍රතිකර්ම නැහැ. ඒත් මාරක අපල නිසා ඇතිවිය හැකි අකල් මරණ වලක්වා ගන්න ප්‍රතිකර්ම තියෙනවා. ජෝතිෂ්‍යයට අනුව රැකියා බාධක ඉවත් කරගැනීම සඳහා විශේෂ ප්‍රතිකර්ම තියෙනවා. ජන්ම පත්‍රය අනුව තමයි බලන්න ඕන.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Karamaya kiyana eka wenas karnna baha machan...Hoda ho naraka apita eka wenas karanna baha..eka danagana muhuna denawa arenna :yes:
    Hodama de uba dan me labaapu hariyta jeewath weyan (thaman kamathi agmaka dahamak tiye nam ekath adahagena) echcharai :yes:
    බලගතු karama kaloth පුළුවන් bn wela tiyenne eka patta amarui දැඩි උත්සාහයක් ona වසභ රජු ta masa 3 ආයු sa tibbe eya අවූරුදු 70 k wage jeewath una

    මගේ දැනුමේ තරමට ආයුෂ වැඩි කරන්න කියලා නිර්දේශ කරපු ප්‍රතිකර්ම නැහැ. ඒත් මාරක අපල නිසා ඇතිවිය හැකි අකල් මරණ වලක්වා ගන්න ප්‍රතිකර්ම තියෙනවා. ජෝතිෂ්‍යයට අනුව රැකියා බාධක ඉවත් කරගැනීම සඳහා විශේෂ ප්‍රතිකර්ම තියෙනවා. ජන්ම පත්‍රය අනුව තමයි බලන්න ඕන.
    Mage ගෙදර වාස්තු , නැකත් waradila e hinda ගෙදර rin පිට වෙලා giyoth tama tikak hari pala දෙන්නේ dan wela tiyenne job ekak success karaganna bari eka mokada dan Higher education kath kela una
    ------ Post added on Feb 9, 2023 at 11:04 PM

    E hinda koma hari geyak hada ganna yi job eka hari yannayi pinak hari karala balanna on , mekata පොදුවේ ප්‍රතිකර්ම yk tiyeda bro
    ------ Post added on Feb 9, 2023 at 11:08 PM
     
    • Like
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113

    E hinda koma hari geyak hada ganna yi job eka hari yannayi pinak hari karala balanna on , mekata පොදුවේ ප්‍රතිකර්ම yk tiyeda bro
    ------ Post added on Feb 9, 2023 at 11:08 PM
    වාස්තු නැකත් වරද්දලා නම් ඒවා කොහොමත් වෙනස් කරගන්නම වෙනවා නේ. පොදුවේ නම් ඉතිං දාන මාන පිංකම්, පෙහෙවස් සමදාම් වීම, බෝධි පුජා පැවැත්වීම වගේ දේවල් තමයි
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    වාස්තු නැකත් වරද්දලා නම් ඒවා කොහොමත් වෙනස් කරගන්නම වෙනවා නේ. පොදුවේ නම් ඉතිං දාන මාන පිංකම්, පෙහෙවස් සමදාම් වීම, බෝධි පුජා පැවැත්වීම වගේ දේවල් තමයි
    රුවන්වැලි සෑය ta puda puja tibboth loku wenasak siduweyi neda
    Tawa deyk රාහු 1 tibboth ohuta labena ඵලවිපාක monada dos ivat karanne keseda

    බුධ 12 hitiyoth rata යාමට වාසනා tiye neda
    ------ Post added on Feb 9, 2023 at 11:29 PM
     
    • Like
    Reactions: NRTG and Lovtus