ei uba wena ratak hoyagannada?මුන් දෙන්නාගේ රස්සාවේ ඉහලට යනවාද, ධන ලාබයක් එනවාද කියලා බලපං කෝ ළඟදි.
Last edited:
ei uba wena ratak hoyagannada?මුන් දෙන්නාගේ රස්සාවේ ඉහලට යනවාද, ධන ලාබයක් එනවාද කියලා බලපං කෝ ළඟදි.
වෘෂභ කියන්නේ රාශි සලකුණක්. වෘෂභ ලග්න හිමියන් වෘෂභයන් බව එයින් කියවෙන්නේ නැහැ. වෘෂභය සිකුරුට අයිති යහපත් සෞම්‍ය රාශියක්.වෘශභ නම් පුතානොගේ කේන්දරේ හරියටම හරි............![]()
![]()
පට්ට මචන්.දිනන්නේ කවුදැයි ටක්කෙටම කීම ජ්‍යෝතිර් වේදියකුගේ කාර්යභාරය නොවිය යුතුය. එය චන්ද දායකයා විසින් තීරණය කළයුත්තකි. ජ්‍යෝතිර් වේදියකුට කලහැක්කේ දිනන්නට වඩාත් ඉඩ ඇති අපේක්ෂකයා කවුරුන් විය හැකිදැයි ශාස්ත්රානුකුලව පුරෝකථනය කිරීම පමණකි.
ඉහත පැහැදිලිකර ඇති ජ්‍යෝතිෂ්‍යමය කරුණු අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි කිවහැකිය.

දිගටම බම්ප් වෙන නුලක්![]()
ඡන්දේ දා රෑට ඡන්ද ප්‍රතිඵල බලද්දී මේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවා නිසැකයි.![]()
ගුරා හාන්සියි..Disclaimer එකක් දාලා තියෙන්නෙ
වැරදුනොත් ලැබුණු කේන්දර වල අවුලක්![]()
ඔව්මම නම් හිතන්නේ මුස්ලිම් දෙමළ ඡන්ද එක්ක සජියා ඉස්සරහින් ඉදියි
Disclaimer එකක් දාලා තියෙන්නෙ
වැරදුනොත් ලැබුණු කේන්දර වල අවුලක්![]()
ඕවා හරිගියත් වැරදුනත් මට ඇති දෙයක් නෑ. ඔය Disclaimer එක දැම්මේ සමහර විට මේකෙන් ලෙඩක් වැටෙයි කියලා හිතුනු නිසා. අනිත් එක කාටවත් අගතියක් කරන්න මට උවමනාවක් නැහැ.ගුරා හාන්සියි..![]()
මේ මේ මේ. නුලක් දැම්මට පස්සේ ඒක කිරියේ Hansard ගතවෙනවා.ඕවා හරිගියත් වැරදුනත් මට ඇති දෙයක් නෑ. ඔය Disclaimer එක දැම්මේ සමහර විට මේකෙන් ලෙඩක් වැටෙයි කියලා හිතුනු නිසා. අනිත් එක කාටවත් අගතියක් කරන්න මට උවමනාවක් නැහැ.