🪐 සජිත් - අනුර | කරට කර! කවුරු දිනයිද? 🗳️❌ 2024 ජනාධිපතිවරණය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    කෝ ගෝටාගෙ එක:lol:
    ගෝටගේ සිද්ධිය මම කලින්ම කිවුවා. පොර එලවන්න මාස දෙකකට විතර කලින් මම කියලා ඇති

    "තව මාස දෙකක් යද්දී ගෝටට ජනාධිපතිකම දාලා යන්න වෙනවා. එහෙම නොවුනොත් මම පුක පොටෝ ගහලා රනිල්ට whatsapp කරනවා."

    වගේ දෙයක් හෝ ඊට ආසන්නව සමාන දෙයක්. දැන් හරියටම මතක නැහැ. කාට හරි මතක නම් ඒක quote කරලා bump එකක් දාන්න.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,211
    3,558
    113
    Kandy
    මයිනා කොයි කාලේ කූරියා ගහයිද කියල ජෝතිශයෙන් දළ අදහසක් ගන්න බැරිද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    කෝ ගෝටාගෙ එක:lol:
    මේ තියෙන්නේ
    iizQB4j.png