එළකිරි මචෝ වෙලාව තියන හැටියට අපිවත් දැනුවත් කරන්න...කේන්දරයක එක තැනක ඉන්න ග්‍රහයෝ දිහා බලලා නිශ්චිත දෙයක් කියන්න බැහැ. සමස්තයක් විදිහට අනෙක් ග්‍රහ පිහිටීම් බලන්නත් ඕන. දෘෂ්ටි වැටෙන විදිය. ගෙවෙන දශාව වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔය කලින් කියපු කුජ 12 ගැන වුණත් කිවුවේ කේන්ද්‍රයේ වෙනත් ග්‍රහයෝ නෑ කියලා හිතලා. ඒත් ප්‍රායෝගිකව එහෙම නෙමේනේ වෙන්නේ. ඒ නිසා සමස්තය බලන්නම ඕන