🫡 නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Ohoma denawa bam Piliyandala,moratuwa n kadawatha areas land value wadi wei, thiyana eka 10 million aran oya pathi wala lands balai ganna
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    අප්පුවා සල්ලි print කරන මැශිමක් ගෙනැල්ල ජනාධිපති කාර්යාලෙ හයි කරන්න යන්නෙ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කෝටියක් වටින්නේ නැති ගෙවල් වලට නම් කෝටියක් දෙන එක තේරුමක් නෑ. පොඩ්ඩක් මේකේ රස්නිය අඩු උනාම මම එහෙම කිව්වේ නෑ කියල ශේප් වෙන එක තමා හොදම දේ.
    Gedara winasa wela nam Rs 50 lack. Nathuwa kotiyak nemei.
    Gedarai land ekai dekama naththatama nathi wela nam e kiyanne land slides wuna samahara pathi wala land eka koheda tibbe kiyalawath aye hoyanna bari tharamatama naaya gihin. Anika e pathi wala nawatha gewal hadanna ba saha denne na. Ekai ehema unoth gedaratai wenath thanaka land ekak ganna dekatama thamai 1 crore denne.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    ඉඩමයි ගෙයි දෙකම ගියා කියන්නේ මොක්ද්ද්ද බන්?
    ඒ කියන්නේ ආයේ නාය ගියපු තැන් වල පදින්චි කරන්න බැරි නම්..

    ඉඩමයි , ගේයි , ඒ ගෙදර මිනිස්සුයි ඔක්කොම ගියාම කීයද බන් ??
    එහෙම හිතන්න එපා බන් .. දුක දන්නේ නැති උන කෙනා..
    ------ Post added on Dec 5, 2025 at 8:33 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මේවා කරන්න පුලුවන් වැඩ නෙමෙයි , මිනිස්සුන්ට තේරෙයි. අනික ඕවගේ සල්ලි එන්න අවුරුද්දක් විතර යයි ආන්ඩුවට හම්බෙන හම්බෙන එකෙන් ගෙවයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,813
    167,468
    113
    එකමත් එක රටක
    එහෙම හිතන්න එපා බන් .. දුක දන්නේ නැති උන කෙනා..
    මම කිව්වේ ඔය ගොඩක් ඉඩම් පිටින් ගෙදර ගිය අය ත් පස් යට .
    සල්ලි වලින් ඕක වහන්න බෑ ..
    දැන් මේ price tag ගහල ලොකු වැඩක් කරනවා වගේ කියල වැඩක් නෑ .

    දෙන එක හොදයි මොනව උනත් . .
    හැබැයි ඉතින් සිංහලු එක්ක ඔය වැඩේ දැන් හිතන තරම් ලේසි වෙන්නෙත් නෑ .
     
    Last edited:
    • Like
    Reactions: supun_sg

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    මම කිව්වේ ඔය ගොඩක් ඉඩම් පිටින් ගෙදර ගිය අය ත් පස් යට .
    සල්ලි වලින් ඕක වහන්න බෑ ..
    දැන් මේ price tag ගහල ලොකු වැඩක් කරනවා වගේ කියල වැඩක් නෑ .
    ඔව් හරිම විදියට මේක කරන්න වෙනවා.. නැත්තම් ගමේ ගෙදරක් වත් තිබ්බේ නැති එඋනුත් කෝටිපතියෝ වෙන්න ඉඩ තියෙනවා.. හැබැයි අද දැක්කා ආදාර වතුර බෝතල් විකිනුව නගරසභාවක කෙනෙක්ට වැඩ තහනම් උනා.. අන්න ඒවගේ දේවල් හරියට වෙනව නම් රජයේ අය බය වෙලා හරියටම කරයි..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,324
    26,854
    113
    Kandy
    කජු ආතා හරි මයිනා හරි හිටියනම් සහන දෙයි මේන් කියලා.සල්ලි ටික උන්ගේ උන්ගේ පොකට් එකට දාගෙන එක්කෙනෙක්ට දහදාහක් වගේ දෙයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    Usi usi Pilot ponnaya usi😄

    උසි උසි ඉංග්‍රීසි බැරි නූගත් පොන්නයා :lol:

    ATC ට instructions දෙන්න පුළුවන්, pilot තමා divert කරන එකේ final authority එක.

    Aviation ගැන කතා කරනවනම් Aviation terminology දැනගෙන වරෙන් 😂😂. දේශපාලුවො වගේ වැරැද්දක් පිළිගන්නැත්තෙ උඹ වගේ හරිහමන් දැනුමක් නැති පිම්පියො 😅

    IAW the flight plan and operational scope, the PIC has the authority to make decisions regarding any diversions while the aircraft is in flight.

    ICAO Annex 2, EASA Air OPS, specifically grant the PIC this Authority.

    Argue about that point without beating around the bush.

    හරකෙක්ට අවකලනය කියල දෙන්න ගිහිල්ලනෙ මෙතන 🙈🤭

    Eeya ponnaya lide watila😂😂😂