01 ජූනි ඉදල Gmail තියෙන Pay අය කරන ඕනද ???

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඔයා මොකක් හරි පටලෝගෙන සහෝ
    ගුගල්ලා ජීමේල් එකට සල්ලි ගත්තොත් ඇමරිකාව මාසෙකින් චීනේම සල්ලි වලට ගන්නවා

    ජින් පින් දණ ගාගෙන ඇමරිකාවෙන් ණය ගන්නේ

    Capture.JPG


    දවල්ට නිදා ගන්න එපා
    ඇහැරෙනකොට ඔළුව අවුල් යනවා බ්‍රෝ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ජින් පින් දණ ගාගෙන ඇමරිකාවෙන් ණය ගන්නේ

    FISCAL POLICY GOVERNMENT SPENDING & DEBT

    5 Countries That Own the Most U.S. Debt​

    By
    ANDREW SEBASTIAN

    Reviewed by
    ROBERT C. KELLY

    Updated May 26, 2021

    The U.S. government issues Treasury securities to fund the deficit between the amount of money that it takes in through taxes and other sources, and the amount of money that it spends on defense, welfare programs, and the interest it pays on its current debt. As of the end of fiscal year 2019, the government's total debt is just over $22 trillion.1

    • Roughly three-quarters of the government's debt is public debt, which includes Treasury securities.
    • Japan is the largest foreign holder of public U.S. government debt, owning $1.266 trillion in debt as of April 2020.2
    • China ranks second in total U.S. debt owned by foreign countries, with the U.K., Ireland and Luxembourg rounding out the top five.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මොකක්ද youtubeයුස් කරන අය ඇමරිකාවෙ ටැක්ස් වලට රෙජිස්ටර් වෙන්න කියන්නෙ මැයි 31ට පෙර?

    youtubeබලන අය සහ චැනල් කරන දෙගොල්ලමද
    චැනෙල් කරන අය විතරද
    අපි චැනෙල් වලට සබ්ස්ක්‍රිබ් කරලනම් අපිත් ඔනේද