සරසවි ,ගුණසේන ,හුළගේ කඩෙත් බලන්න ,ශේප් එකේ ටෝක් කලානම් එස්කොලෙන් ගන්න පුළුවන් ,දන්න කියන ගුරුවරයෙක් මාර්ගයෙන්කව්රු හරි 1වසර බුද්දාගම අච්චූ පොතක් ගන්න තැනක් දන්නවද නුගේගොඩ පැත්තෙන් .කොල්ල ඉස්කෝලෙන් දුන්නු පොත නැති කරගෙන.
සරසවි ,ගුණසේන ,හුළගේ කඩෙත් බලන්න ,ශේප් එකේ ටෝක් කලානම් එස්කොලෙන් ගන්න පුළුවන් ,දන්න කියන ගුරුවරයෙක් මාර්ගයෙන්
දන්න හැම තැනම බැලුව බන්,හොයා ගන්න බැරි උනාmama iskole yana kaale mama oya poth print karana place eken salli walata gaththa. dan ehema denavada manda. place eka mathaka ne. mulinma giye Welikada Prison eka langa thibba government press ekata. ethanin ahagena thamai print karana place ekata giye. dan ithin denavada danne ne ehema
libraray ekakin gal karapan
ගොඩගේ එකෙන් කොල් එකක් දීල අහපන් ,එකේ තිබ්බ වගේ මතකයි ,මරදානබුක් ෂොප් වල බැලුව කොහේවත් හොයා ගන්න නැහැ .ඉස්කෝලෙනුත් ඇහුව ගානටලු ආවේ .ඒකය් සල්ලි වලට ගන්න හොයන්නේ
ගොඩගේ එකෙන් කොල් එකක් දීල අහපන් ,එකේ තිබ්බ වගේ මතකයි ,මරදාන
ඉන්ටනෙට් එකේ දාලා නැද්ද?
පොතක් හොයා ගන්නම නැත්නම් ෆොටෝ කොපි කරලා දෙන්න.
කලර් දෙන්න ඕනේ නම් ස්කෑන් කරලා ප්රින්ට් අවුට් අරන්දෙන්න.
පිටු 30-40 පොත්නේ වැඩි ගානක් යන එකක් නෑ.
ඔවා ප්රින්ට් කරන්නේ මම හිතන්නේ රජයේ මුද්රනාලයේ.. පොඩ්ඩක් ඒකේ බලහන්. වැලිකඩ බන්දනාගාරේට අල්ලපු එක.
හොයාගන්න බැරි උනොත් කියහන්.. අපේ නන්ගි කෙනෙක් ඉන්නවා ටීචර් කෙනෙක්, මම අහලා බලන්නම්..විකුනන්න නම් තහනම්ලු බන් ගිහින් බලන්න ඕන. තැන්ක්ස් කිව්වට