1වසර බුද්දාගම පොතක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    1වසර බුද්දාගම පොතක්

    කව්රු හරි 1වසර බුද්දාගම අච්චූ පොතක් ගන්න තැනක් දන්නවද නුගේගොඩ පැත්තෙන් .කොල්ල ඉස්කෝලෙන් දුන්නු පොත නැති කරගෙන.
     
    • Like
    Reactions: SinhaRuba

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කව්රු හරි 1වසර බුද්දාගම අච්චූ පොතක් ගන්න තැනක් දන්නවද නුගේගොඩ පැත්තෙන් .කොල්ල ඉස්කෝලෙන් දුන්නු පොත නැති කරගෙන.
    සරසවි ,ගුණසේන ,හුළගේ කඩෙත් බලන්න ,ශේප් එකේ ටෝක් කලානම් එස්කොලෙන් ගන්න පුළුවන් ,දන්න කියන ගුරුවරයෙක් මාර්ගයෙන්
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සරසවි ,ගුණසේන ,හුළගේ කඩෙත් බලන්න ,ශේප් එකේ ටෝක් කලානම් එස්කොලෙන් ගන්න පුළුවන් ,දන්න කියන ගුරුවරයෙක් මාර්ගයෙන්

    බුක් ෂොප් වල බැලුව කොහේවත් හොයා ගන්න නැහැ .ඉස්කෝලෙනුත් ඇහුව ගානටලු ආවේ .ඒකය් සල්ලි වලට ගන්න හොයන්නේ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama iskole yana kaale mama oya poth print karana place eken salli walata gaththa. dan ehema denavada manda. place eka mathaka ne. mulinma giye Welikada Prison eka langa thibba government press ekata. ethanin ahagena thamai print karana place ekata giye. dan ithin denavada danne ne ehema
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mama iskole yana kaale mama oya poth print karana place eken salli walata gaththa. dan ehema denavada manda. place eka mathaka ne. mulinma giye Welikada Prison eka langa thibba government press ekata. ethanin ahagena thamai print karana place ekata giye. dan ithin denavada danne ne ehema
    දන්න හැම තැනම බැලුව බන්,හොයා ගන්න බැරි උනා
    libraray ekakin gal karapan

    ඒක හරි නැහැ බන්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බුක් ෂොප් වල බැලුව කොහේවත් හොයා ගන්න නැහැ .ඉස්කෝලෙනුත් ඇහුව ගානටලු ආවේ .ඒකය් සල්ලි වලට ගන්න හොයන්නේ
    ගොඩගේ එකෙන් කොල් එකක් දීල අහපන් ,එකේ තිබ්බ වගේ මතකයි ,මරදාන
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔවා ප්‍රින්ට් කරන්නේ මම හිතන්නේ රජයේ මුද්‍රනාලයේ.. පොඩ්ඩක් ඒකේ බලහන්. වැලිකඩ බන්දනාගාරේට අල්ලපු එක.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඉන්ටනෙට් එකේ දාලා නැද්ද?
    පොතක් හොයා ගන්නම නැත්නම් ෆොටෝ කොපි කරලා දෙන්න.
    කලර් දෙන්න ඕනේ නම් ස්කෑන් කරලා ප්‍රින්ට් අවුට් අරන්දෙන්න.
    පිටු 30-40 පොත්නේ වැඩි ගානක් යන එකක් නෑ.
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගොඩගේ එකෙන් කොල් එකක් දීල අහපන් ,එකේ තිබ්බ වගේ මතකයි ,මරදාන

    කතා කරා දැන් උන් ගැව නැහැලු .ඒවා විකුනන්න තහනම් ලු .මලිගකන්න පිරිවෙනේ තියෙනවලු ග්‍රන්ථ ප්‍රෙකාශන දෙපාර්ත්තමේන්තු එහෙන් ගන්නලු.මම හෝමාගම ඉන්නේ යන්න වෙලාවක් නැති එක තමා අව්ල
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉන්ටනෙට් එකේ දාලා නැද්ද?
    පොතක් හොයා ගන්නම නැත්නම් ෆොටෝ කොපි කරලා දෙන්න.
    කලර් දෙන්න ඕනේ නම් ස්කෑන් කරලා ප්‍රින්ට් අවුට් අරන්දෙන්න.
    පිටු 30-40 පොත්නේ වැඩි ගානක් යන එකක් නෑ.

    හෙව්ව් බන් හොයා ගන්නම බැරි උනා .බැරි උනොත් එහෙම තමා කරන්න වෙන්නේ .
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔවා ප්‍රින්ට් කරන්නේ මම හිතන්නේ රජයේ මුද්‍රනාලයේ.. පොඩ්ඩක් ඒකේ බලහන්. වැලිකඩ බන්දනාගාරේට අල්ලපු එක.

    විකුනන්න නම් තහනම්ලු බන් ගිහින් බලන්න ඕන. තැන්ක්ස් කිව්වට
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විකුනන්න නම් තහනම්ලු බන් ගිහින් බලන්න ඕන. තැන්ක්ස් කිව්වට
    හොයාගන්න බැරි උනොත් කියහන්.. අපේ නන්ගි කෙනෙක් ඉන්නවා ටීචර් කෙනෙක්, මම අහලා බලන්නම්..
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    Maradane Maligakanda pirivena langa thiyen Government publication sales outlet eke okkoma poth thiyenawa ethana balanda...
     
    • Like
    Reactions: rm1980