1වසර බුද්දාගම පොතක්

chanakaisuru

Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    Educational Publications Department Isurupaya ඔතන ඇති මචන් බලපන් හැබැයි ගන්න යනවනම් 3.00 PM ඉස්සෙල්ලා පලයන් ඔකේ ඉන්න එවුන් හොරාට කලින් ගෙදර යනවා රජයේ ඒවානේ බන් :shocked::shocked:
     
    • Like
    Reactions: rm1980

    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    Educational Publications Department Isurupaya ඔතන ඇති මචන් බලපන් හැබැයි ගන්න යනවනම් 3.00 PM ඉස්සෙල්ලා පලයන් ඔකේ ඉන්න එවුන් හොරාට කලින් ගෙදර යනවා රජයේ ඒවානේ බන් :shocked::shocked:

    apita barida ban kalin gedara yanna, epa wela thiyenne huktha , hama daama wada karala.... :(:(:(:(
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඉස්සර අපි කරනවා වගේ යාළුවෙක්ගෙ පොතක් ශෙයා කරන් බලන්න කියපන්. හැබැයි ඉතින් ගුටියක් දෙකක් කන්න වෙයි. පොත නැති වෙන්නෙ කොහොමද බන් ? පොතට කවරයක් දාල දුන්නේ නැද්ද ? :no: අනික ඔය වයසෙ ඉන්න සමහර කොල්ලො පට්ට හොරු.:lol:
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    A. සිරියා;19959859 said:
    thanks.
    හොයාගන්න බැරි උනොත් කියහන්.. අපේ නන්ගි කෙනෙක් ඉන්නවා ටීචර් කෙනෙක්, මම අහලා බලන්නම්..
    එල, සෙට් කර ගන්න බැරි උනොත් pm 1ක් දාන්නම්
    Maradane Maligakanda pirivena langa thiyen Government publication sales outlet eke okkoma poth thiyenawa ethana balanda...
    මම ගොඩගේ එකට කතා කරපු වෙලාවෙත් ඔතනින් තමා ගන්න කිව්වේ. දුර තමා බන් ප්‍රස්නේ යනනය් එන්නය් ගියාම දවසම ඉවරය්
    Sales Promotion Center,
    131, Vidyodaya Piriven Premises, Colombo 10

    Tel. 011-2665526
    thanks.
    thanks.
    Education eke web eke thiye download kara ganna
    Math download kara gaththa
    ඔව් මමත් dawn lord කරා .හොයා ගන්න බැරි උනොත් ඒක ප්‍රින්ට් කරලා දෙනවා
    මේක නෙමේ බන් .
    මේක තමා මම හොයන්නේ
    rajayen dena site eke ona grade ekak thiyenawa machoo pdf downlaod kara ganna
    ඔව් මමත් dawn lord කරා .හොයා ගන්න බැරි උනොත් ඒක ප්‍රින්ට් කරලා දෙනවා
    http://www.edupub.gov.lk/BooksDownload.php
    podi ekata kiyanna epaa hama dama nathi kara ganiiiii amaru kam penna ona
    ඔව් මමත් dawn lord කරා .හොයා ගන්න බැරි උනොත් ඒක ප්‍රින්ට් කරලා දෙනවා
    Educational Publications Department Isurupaya ඔතන ඇති මචන් බලපන් හැබැයි ගන්න යනවනම් 3.00 PM ඉස්සෙල්ලා පලයන් ඔකේ ඉන්න එවුන් හොරාට කලින් ගෙදර යනවා රජයේ ඒවානේ බන් :shocked::shocked:

    යන්න වෙලාවක් නැති කම තමා බන් ලොකුම අව්ල
    apita barida ban kalin gedara yanna, epa wela thiyenne huktha , hama daama wada karala.... :(:(:(:(

    මටත් එපා වෙලා බන් හැමදාම 6ට ඔෆ් වෙන්නේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඉස්සර අපි කරනවා වගේ යාළුවෙක්ගෙ පොතක් ශෙයා කරන් බලන්න කියපන්. හැබැයි ඉතින් ගුටියක් දෙකක් කන්න වෙයි. පොත නැති වෙන්නෙ කොහොමද බන් ? පොතට කවරයක් දාල දුන්නේ නැද්ද ? :no: අනික ඔය වයසෙ ඉන්න සමහර කොල්ලො පට්ට හොරු.:lol:

    කවර දාල නමත් ගහල බන් දුන්නේ .කොහේ හරි දාල ඉස්කෝලේ ඇතුලෙම .පොරටත් මතක නැහැ දාපු තැනක්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    Sales Promotion Center,
    131, Vidyodaya Piriven Premises, Colombo 10

    Tel. 011-2665526

    මෙන්න මෙතන බඩු තියෙනවා බන් .සතියේ දවසක යන්නලු තැන්ක්ස් උදව් කලාට .
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කව්රු හරි 1වසර බුද්දාගම අච්චූ පොතක් ගන්න තැනක් දන්නවද නුගේගොඩ පැත්තෙන් .කොල්ල ඉස්කෝලෙන් දුන්නු පොත නැති කරගෙන.

    මහරගම ගුරු අබ්යස විද්‍යයලයෙන් ගනින්, නැත නම් ඉසුරුපායේ තමා ඉතින්
     
    • Like
    Reactions: rm1980

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කවර දාල නමත් ගහල බන් දුන්නේ .කොහේ හරි දාල ඉස්කෝලේ ඇතුලෙම .පොරටත් මතක නැහැ දාපු තැනක්

    දවසක පොඩි එකට කියපන් පුතාගේ වැඩ නිසා තාත්ති බබා ඉස්සර සැහෙන්න කරදර උන කියල, එළකිරියේ මාමලත් තාත්ති බබාට උදව් කලා කියලත්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මහරගම ගුරු අබ්යස විද්‍යයලයෙන් ගනින්, නැත නම් ඉසුරුපායේ තමා ඉතින්

    මහරගම තියෙනවා කියල ෂුවර්ද මට මහරගම නම් ගොඩක්ම ලේසිය්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දවසක පොඩි එකට කියපන් පුතාගේ වැඩ නිසා තාත්ති බබා ඉස්සර සැහෙන්න කරදර උන කියල, එළකිරියේ මාමලත් තාත්ති බබාට උදව් කලා කියලත්

    එල එල අනිවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කඩවල නම් ගන්න තියෙද දන්නෑ බං :sorry: :sorry:
    අපේ මල්ලි කෙනෙක් 10 වසරෙ සිංහල අච්චු පොත නැති කරං ඌත් පොතක් ගන්න ගුණසේන සරසවි බුක්ෆෙයා එකේ හිටං බැලුව හම්බුන්නෑ :no: :no:
    1 වසරෙ නම් ඉස්කෝල වල පොත ආපහු ගන්නෑ ලමයින්ටම තියාගන්න දෙනවද කොහෙද :yes: :yes:
    ඉස්කෝලෙ ගිය එකෙක් ගාව ඇති බලපං :yes: :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කඩවල නම් ගන්න තියෙද දන්නෑ බං :sorry: :sorry:
    අපේ මල්ලි කෙනෙක් 10 වසරෙ සිංහල අච්චු පොත නැති කරං ඌත් පොතක් ගන්න ගුණසේන සරසවි බුක්ෆෙයා එකේ හිටං බැලුව හම්බුන්නෑ :no: :no:
    1 වසරෙ නම් ඉස්කෝල වල පොත ආපහු ගන්නෑ ලමයින්ටම තියාගන්න දෙනවද කොහෙද :yes: :yes:
    ඉස්කෝලෙ ගිය එකෙක් ගාව ඇති බලපං :yes: :yes:

    පරණ ඒවා හරියන්නේ නැහැ බන් මේ අව්රුද්දෙ සිලබස් වෙනස් කරලා :(