Educational Publications Department Isurupaya ඔතන ඇති මචන් බලපන් හැබැයි ගන්න යනවනම් 3.00 PM ඉස්සෙල්ලා පලයන් ඔකේ ඉන්න එවුන් හොරාට කලින් ගෙදර යනවා රජයේ ඒවානේ බන්![]()




thanks.A. සිරියා;19959859 said:
එල, සෙට් කර ගන්න බැරි උනොත් pm 1ක් දාන්නම්හොයාගන්න බැරි උනොත් කියහන්.. අපේ නන්ගි කෙනෙක් ඉන්නවා ටීචර් කෙනෙක්, මම අහලා බලන්නම්..
මම ගොඩගේ එකට කතා කරපු වෙලාවෙත් ඔතනින් තමා ගන්න කිව්වේ. දුර තමා බන් ප්රස්නේ යනනය් එන්නය් ගියාම දවසම ඉවරය්Maradane Maligakanda pirivena langa thiyen Government publication sales outlet eke okkoma poth thiyenawa ethana balanda...
thanks.Sales Promotion Center,
131, Vidyodaya Piriven Premises, Colombo 10
Tel. 011-2665526
thanks.
ඔව් මමත් dawn lord කරා .හොයා ගන්න බැරි උනොත් ඒක ප්රින්ට් කරලා දෙනවාEducation eke web eke thiye download kara ganna
Math download kara gaththa
මේක නෙමේ බන් .
මේක තමා මම හොයන්නේ
ඔව් මමත් dawn lord කරා .හොයා ගන්න බැරි උනොත් ඒක ප්රින්ට් කරලා දෙනවාrajayen dena site eke ona grade ekak thiyenawa machoo pdf downlaod kara ganna
ඔව් මමත් dawn lord කරා .හොයා ගන්න බැරි උනොත් ඒක ප්රින්ට් කරලා දෙනවා
http://www.edupub.gov.lk/BooksDownload.php
podi ekata kiyanna epaa hama dama nathi kara ganiiiii amaru kam penna ona
Educational Publications Department Isurupaya ඔතන ඇති මචන් බලපන් හැබැයි ගන්න යනවනම් 3.00 PM ඉස්සෙල්ලා පලයන් ඔකේ ඉන්න එවුන් හොරාට කලින් ගෙදර යනවා රජයේ ඒවානේ බන්![]()
යන්න වෙලාවක් නැති කම තමා බන් ලොකුම අව්ල
apita barida ban kalin gedara yanna, epa wela thiyenne huktha , hama daama wada karala....
ඉස්සර අපි කරනවා වගේ යාළුවෙක්ගෙ පොතක් ශෙයා කරන් බලන්න කියපන්. හැබැයි ඉතින් ගුටියක් දෙකක් කන්න වෙයි. පොත නැති වෙන්නෙ කොහොමද බන් ? පොතට කවරයක් දාල දුන්නේ නැද්ද ?අනික ඔය වයසෙ ඉන්න සමහර කොල්ලො පට්ට හොරු.
![]()
Sales Promotion Center,
131, Vidyodaya Piriven Premises, Colombo 10
Tel. 011-2665526
කව්රු හරි 1වසර බුද්දාගම අච්චූ පොතක් ගන්න තැනක් දන්නවද නුගේගොඩ පැත්තෙන් .කොල්ල ඉස්කෝලෙන් දුන්නු පොත නැති කරගෙන.
කවර දාල නමත් ගහල බන් දුන්නේ .කොහේ හරි දාල ඉස්කෝලේ ඇතුලෙම .පොරටත් මතක නැහැ දාපු තැනක්
මහරගම ගුරු අබ්යස විද්යයලයෙන් ගනින්, නැත නම් ඉසුරුපායේ තමා ඉතින්
දවසක පොඩි එකට කියපන් පුතාගේ වැඩ නිසා තාත්ති බබා ඉස්සර සැහෙන්න කරදර උන කියල, එළකිරියේ මාමලත් තාත්ති බබාට උදව් කලා කියලත්




කඩවල නම් ගන්න තියෙද දන්නෑ බං![]()
අපේ මල්ලි කෙනෙක් 10 වසරෙ සිංහල අච්චු පොත නැති කරං ඌත් පොතක් ගන්න ගුණසේන සරසවි බුක්ෆෙයා එකේ හිටං බැලුව හම්බුන්නෑ![]()
1 වසරෙ නම් ඉස්කෝල වල පොත ආපහු ගන්නෑ ලමයින්ටම තියාගන්න දෙනවද කොහෙද![]()
ඉස්කෝලෙ ගිය එකෙක් ගාව ඇති බලපං![]()
![]()
