AA බැට්රියක (පෙන්ටෝච් බැට්‍රියක) තියෙන්නෙ 1.5V . rechargeable AA බැට්රියක තියෙන්නෙ 1.2V. බැට්රි දෙකම එක සයිස්(AA). 1.5V ලෙස සදහන් කරලා තියන උපකරණවලට 1.2V බැට්රි දාන එක හොදද? පොඩි කැමරාවලට නම් AA සයිස්1.2V බැට්රි කොහොමත් දානවා. 1.5V ඉක්මනට බහින නිසා ගොඩ කාලයක් තියා ගන්න පුලුවන් වගේම, නැවත නැවත චාර්ජ් කරමින් භාවිතයට ගන්න පුලුවන් 1.2 rechargeable AA ඒ වෙනුවට භාවිත කරන එක සුදුසුද? මේ ගැන දන්න කෙනෙක් කියන්න.
Last edited:


