1 Calorie = Joule 4186.0

AnuradhaRa

Well-known member
  • 0 units from block 1-30 at Rs. 7.85/kWh = 30 kWh x 7.85 Rs/kWh = Rs. 235.50
    30 units from block 31-60 at Rs. 7.85/kWh = 30 kWh x 7.85 Rs/kWh = Rs. 235.50
    30 units from block 61-90 at Rs. 10/kWh = 30 kWh x 10 Rs/kWh = Rs. 300.00
    30 units from block 91-120 at Rs. 27.75/kWh = 30 kWh x 27.75 Rs/kWh = Rs. 832.50
    6 units from block 121-180 at Rs. 32/kWh = 6kWh x 32 Rs/kWh = Rs. 192.00
     

    AnuradhaRa

    Well-known member
  • මෙන්න පිස්ටන් රොඩ් එක :D

    MadeupBlandKitfox-size_restricted.gif
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අපිට ඕනෙ පැට්‍රල් වෙනුවට ATP :D
    විඤ්ඤානයක් මවන්ඩ බැරි වුණාට භෞතික ශරීරයක් කෘතිමව හදන්ඩ පුලුවන්. අපේ අයියල දැං අලුතෙන් විඤ්ඤානත් මවන එකේ ඕව මොනාද :rofl:


    `
    `
    `
    `

     

    AnuradhaRa

    Well-known member
  • දැං බලන්ඩ මිනිස්සු එන්සයිම වලින් වැඩ පටං අරං

    මේක දියුණු කළොත් සංකීර්ණ සංයෝගවලින් කොච්චර වැඩක් ගන්ඩ පුලුවන්ද අපිට :shocked:

    හැමදාම සෝඩියම් ක්ලෝරයිඩ්, ග්ලූකෝස්, යකඩ, CO2 ගගා ඉන්ඩ එපා:lol:

    ප්‍රෝටීන් එනසයිම වගේ සංකීර්ණ අණු ගැනත් හිතපල්ල