ලක්ශ 10ක් දීලා මේ වගේ හූනු බිජ්ජක් ගන්නවට වඩා Nissan B211 වගේ පරන කාර් එකක් ලක්ෂ තුනකට හතරකට අරන් හොද පේන්ට් පාරක් ගහලා ගත්තනම් මෙන්න මේ වගේ ඩීසන් පිට ගමනක් යන්න පුළුවන්. වැඩේට උපරිම ලක්ෂ 5ක් යයි.
![]()

Ammooo......RIP Sinhalu.....
![]()



මේකට highway එක යන්න දෙන්නේ නෑ කියල කතාවක් ගියා
engine capacity එක අඩු නිසා


ජයරත්න කාරයා සෑහෙන්න කැමති වෙයි. පව් බං අපේ රටේ මිනිස්සු.
මංනං කියන්නේ දියවන්නා හරක් මඩුවෙ ඉන්න කේප්ප වස්සන්ට ඕව දීල හයිවේ එකේ යවන්න ඕන 140ට විතර.






මෙහෙම පීචං වෙනවට වැඩිය හොඳයි යන ගමනක් බස් එකේ යන එක![]()

උන්ට ගොන් හැතිකරේ නොකිය වෙන කියන්න එකක් නෑ. උන් තමයි ඕවට මාකට් එක හදල තව රට වල පල්ලට යවන්නේ.මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්රයිවට්)ලිමිටඩ් හි ප්රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ලේ මහතා කියා සිටියේ ඉන්දියාවේ බජාජ් නිෂ්පාදන පෙළේ තවත් හොඳම නිෂ්පාදනයක් මෙරට වෙළඳ පොළට හඳුන්වාදීමට ඔවුන් සමත් වූ අතර...
