1 million පුංචි_කාරය ලංකාවට

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    hane happooo.................. kattiya aqua , vezel, vits ganna chande dunne. anthime me hunduwa ganna unane minisunta
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    image_60dd6b51061804cf9578fa22879af0a803154bf31a78664c522868ea014cd16e.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලක්ශ 10ක් දීලා මේ වගේ හූනු බිජ්ජක් ගන්නවට වඩා Nissan B211 වගේ පරන කාර් එකක් ලක්ෂ තුනකට හතරකට අරන් හොද පේන්ට් පාරක් ගහලා ගත්තනම් මෙන්න මේ වගේ ඩීසන් පිට ගමනක් යන්න පුළුවන්. වැඩේට උපරිම ලක්ෂ 5ක් යයි. :yes:

    53387375_2362556697134746_8044636705057144832_n.jpg

    Bumpation :yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේකට highway එක යන්න දෙන්නේ නෑ කියල කතාවක් ගියා
    engine capacity එක අඩු නිසා

    කතාවක් නෙවේ යන්න දෙන්නෙ නෑ, මෝටර් රථවාහන පනතේම තියෙනවා. එක්ස්ප්‍රස් වේ යන්න බෑ:lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජයරත්න කාරයා සෑහෙන්න කැමති වෙයි. පව් බං අපේ රටේ මිනිස්සු.
    මංනං කියන්නේ දියවන්නා හරක් මඩුවෙ ඉන්න කේප්ප වස්සන්ට ඕව දීල හයිවේ එකේ යවන්න ඕන 140ට විතර.

    140න් බාගේ තමයි
    ටොප් ස්පීඩ් එක 70යි
    :lol::lol::lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    සින්හලු වවාගත්තු අස්වැන්න නෙළාගන්න කාලෙ ඇවිල්ලා.. :):)

    ලෝකයේ පළමු රෝද සහිත මිනීපෙට්ටිය දැන් ලංකාවේ අනාත සිංහලු සඳහාම. :dull:




    ශික් යකෝ ඔයිට වඩා හොඳයි කටු ලොරි චැසි බස් කටුවෙ යනවා...
     
    • Like
    Reactions: Nethmina459

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙම පීචං වෙනවට වැඩිය හොඳයි යන ගමනක් බස් එකේ යන එක :lol:

    උඹ ලෙඩෙක් වෙලත් ඕක තේරුනාට ඔයින් එකක් ගන්න හීන මවන ගොන් හැතිකරයකුත් ඉන්නව. :yes::yes: උන්ට ගොන් හැතිකරේ නොකිය වෙන කියන්න එකක් නෑ. උන් තමයි ඕවට මාකට් එක හදල තව රට වල පල්ලට යවන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්)ලිමිටඩ් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නාලක මඩුගල්ලේ මහතා කියා සිටියේ ඉන්දියාවේ බජාජ් නිෂ්පාදන පෙළේ තවත් හොඳම නිෂ්පාදනයක් මෙරට වෙළඳ පොළට හඳුන්වාදීමට ඔවුන් සමත් වූ අතර...

    ඔය ඉන්නෙ සල්ලි දෙනවනම් ගූත් කන බල්ලො.. මං අහන්නෙ ලැජ්ජ නැද්ද මේ වගේ ගූ ගොඩක් මාකට් කරන්න.. :baffled: