appa hamanenawa ...marune yakoමම දන්න එකෙක් Binance eken coin 1000k aran thibba ඩොලර් සත ගානට තියෙද්දි. මාස දෙක තුනක් යද්දි ඒ කොයින් එක මොකක්ද ගේම් එකක් නිසා අප් වෙලා මූ කොයින් ටික විකුනලා තිබ්බා ඩොලර් 65000කට.
මම දන්න එකෙක් Binance eken coin 1000k aran thibba ඩොලර් සත ගානට තියෙද්දි. මාස දෙක තුනක් යද්දි ඒ කොයින් එක මොකක්ද ගේම් එකක් නිසා අප් වෙලා මූ කොයින් ටික විකුනලා තිබ්බා ඩොලර් 65000කට.
koheda machan shop eka thiyenne ?Chama Computers ne? Man mugen computer table ekak gatta, customer service hondatama hondai. Man hithanne business practices honda nisa business eka goda yanna athi. Pora lankawe gaming crowd eka allagena inne hodatama.
man online gatte machan, shop eka tiyenne Minuwangoda. Nikamata unge FB page ekata gihin balapan, dawasata laksa 20 - 25 gaming computers witarak wikunanawa Ryzen builds ehemakoheda machan shop eka thiyenne ?
Godak crypto sellers la p2p karanne lankawa athulema ehema unoth significant impact ekak na. Pora coins sell kare foriegner kenek ta nam hondaihodai hodai e salli tika meheta eddi wideshiya winimaya
me wage pitarata salli hamba karana ewun ratata onama welawa
car ekak gattama bagayak wiyadam wenawa eth kamak naha tax tika hari gewanawane

Mu kiyanwa awrudu 22n patan aran 24n lansha 300k wahanayak genawalu....moko ubala hithanne ?