10,000ක් තියනව. තව ටිකයි අඩු.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,916
    16,891
    113
    Colombo
    මේකක් ගන්න බැලුවෙ යාලු. මේක හොඳයිද?

    367699098-6175375752590487-1519879460757655277-n.jpg
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මේකක් ගන්න බැලුවෙ යාලු. මේක හොඳයිද?

    367699098-6175375752590487-1519879460757655277-n.jpg
    ඔය ගාණට අරගෙන වැඩ කරගන්න mac os වලට softwares නැති නිසා අන්තිමට Windows දාගන්න වෙන්නෙ. ඒක නිසා Windows වලට එන workstation laptop එකක් වුණත් ඔය ගාණට වඩා අඩුවෙන් ඔය performance වලට වැඩි performance තියන එකක් ගන්න පුළුවන්. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන ඕකට වඩා powerful professional workstation laptop එකක් ඕකට වඩා ගාන අඩුයි. Engineering applications වලට use කරන හොඳම finite element softwares, fluid dynamic softwares එකක් වත් mac os වලට නැහැ. ඔක්කොම windows only. ඕකයි ඔය මගුල් mac os වල තත්වේ.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    m1/m2 macbook ekak use karala thiye d?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔව්. හොඳම softwares නැහැ අර කිව්ව finite element, fluid dynamic වලට. Intel Xeon processors, Nvidia Quadro graphics cards තියන professional workstation laptop එකක් use කරල තියනවාද?
    m2 ultra ekak use karala thie?
    monad ithin na kiyan softwares? examples?