1000ට අඩුවෙන් කුඩයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ දවස්වල කුඩ වල ගණන් දන්නවා ඇතිනේ.පොඩි කුඩයක් යන්නේ 1200 උඩ.

    මෙතන කුඩයක් 990 තියෙනවා.ඒ ගානට උඹලට ලාභ නම් ගනිල්ලා

    F9-A8-F874-F356-4-D02-88-F3-77-AD8-F3-C89-BC.png



    මේකට වවුචර් එකකුත් තිබ්බා

    11-C2-B4-A7-AA84-44-A5-9367-EC4-FFDC542-CB.png



    ඒකත් සෙට් වුනොත් 1000 ට අඩුවෙන් ගන්න පුලුවන් වෙයි

    274-A5941-9796-44-D3-9-B50-41-A7-E02-DC718.png



    Link : https://www.daraz.lk/products/umbrella-multicolours-i177253678-s1137970314.html
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩෝ මං මේකෙන් කුඩයක් ගත්ත.
    මං හිතුවෙ මොකක් හරි ඩොටේ බ්‍රෑන්ඩ් එකක් කියල.
    කදුරට කුඩයක් ආවෙ යකෝ.
    පට්ට වටිනවා.
    තෑන්ක්ස් මචං @Dr.Amdan
    ඔව් කදුරට කුඩයක් තමයි මටත් හම්බ වුනේ