1000$ හා 10000$ කරපු හැටි forex

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ldfSU7.jpg

    :lol::lol::lol::lol::lol::lol:

    මට කියපන් උබ මොකෙන්ද ඩිපොසිට් කලේ කියලා.. deposit from website කියලා කියන්නේ මොකෙන්ද?

    මූ බොරු දාලා තියෙන්නේ.. ඔය තියෙන්නේ micro අccඔඋන්ට් එකක්.. ඔතන තියෙන්නේ ගනන් cent වලින්.. ඒ කියන්නේ USD1=100cent කියලා.. කොටින්ම මූ ඩිපොසිට් කරලා තියෙන්නේ 1000 නම් ඒක 100න් බෙඩෙන්න ඔනේ. එතකොට ඩොලර් 10යි.. ෆ්‍රොෆිට් එක 10642.29 කියන්නේ ඒකත් 100න් බෙදෙන්න ඔනේ.. එතකොට 106.42

    …ඇත්ත මූට ප්‍රොෆිට් එකක් හම්බුවෙලා තියනවා හැබැයි ඩොලර් දාස් ගනන් වලින් නෙමෙයි.. ඔය අකවුන්ට් එක මයික්‍රො එකක්. ඒකයි හැම පෙයාර් එකකටම m අකුර තියෙන්නේ..

    --
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    picture.php

    ඔය තියෙන්නෙ neteller ගෙවපුවා. ඉතිරි ටික bank දැම්ම online.
    පලවෙනි 250 ගෙවල සතියකින් අනිත් ටික ගෙව්වෙ. එතකොට මේක ටිකක් විතර ලොස් කියල තේරුණා. ඒත් මේ ප*ය කිව්ව ඒ සතියෙ මාර්කට් එක අවුල් අරව මේව.
    කවුද දන්නෙ මේ වගෙ කාලකණ්ණිත් ඉන්නව කියන්න.
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුද බන් හිතුවෙ මූ මෙහෙම අවජාතක කැ*යෙක් කියල. ලංකාවේ එකෙක්නෙ, 2008 ඉදන් එලකිරි එකේ ඉන්නවනෙ කියල මමත් සල්ලි දීල ගත්ත. වෙසිගෙ පුතා දීල තියෙන්නෙ තනිකරම ලොස් වෙන EA එකක් බන්.
    හෙන ගහනවා ඕකට.

    උබනෙ ලොකුම ගොන් වැඩේ කරල තියෙන්නෙ කව්ද බන් $500 දීල EA ගන්නෙ...
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    picture.php

    picture.php

    ඔය තියෙන්නෙ neteller ගෙවපුවා. ඉතිරි ටික bank දැම්ම online.
    පලවෙනි 250 ගෙවල සතියකින් අනිත් ටික ගෙව්වෙ. එතකොට මේක ටිකක් විතර ලොස් කියල තේරුණා. ඒත් මේ ප*ය කිව්ව ඒ සතියෙ මාර්කට් එක අවුල් අරව මේව.
    කවුද දන්නෙ මේ වගෙ කාලකණ්ණිත් ඉන්නව කියන්න.

    neteller refund ganna barida? Hodama wade thama number eke details ganna eka. gedharata giyama nikamma dewi:yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    picture.php

    picture.php

    ඔය තියෙන්නෙ neteller ගෙවපුවා. ඉතිරි ටික bank දැම්ම online.
    පලවෙනි 250 ගෙවල සතියකින් අනිත් ටික ගෙව්වෙ. එතකොට මේක ටිකක් විතර ලොස් කියල තේරුණා. ඒත් මේ ප*ය කිව්ව ඒ සතියෙ මාර්කට් එක අවුල් අරව මේව.
    කවුද දන්නෙ මේ වගෙ කාලකණ්ණිත් ඉන්නව කියන්න.

    Bank A/C number eka thiyena nisa umbata address eka hoyaganna puluwan ...
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    උබනෙ ලොකුම ගොන් වැඩේ කරල තියෙන්නෙ කව්ද බන් $500 දීල EA ගන්නෙ...

    එකනේ බන් මාත් මුට msg එකක් දාල ඇහුවා stategy එකක්ද බලන්න මු EA කිව ගමන් බොරුවක් කියලා හිතුනා!
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    නම්බර් එක වැරදී නෙ? ඉලක්කම් වැඩි

    ඔය seylan bank details ඕක මට මුලින්ම දීපු.

    077020305594
    J D U sanjeewa
    HNB
    Homagama

    මේ තියෙන්නෙ පස්සෙ දීපු HNB
    මම සල්ලි දැම්මේ මේකට.

    අහුවෙන්න එප මේ වගෙ පාහරයන්ට.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔය seylan bank details ඕක මට මුලින්ම දීපු.

    077020305594
    J D U sanjeewa
    HNB
    Homagama

    මේ තියෙන්නෙ පස්සෙ දීපු HNB
    මම සල්ලි දැම්මේ මේකට.

    අහුවෙන්න එප මේ වගෙ පාහරයන්ට.

    details අරන් පලයන් ඔකාගේ ගෙදරටම මයේ හිතේ උබට පොලිසි වුනත් යන්න පුළුවන් ඇති :confused:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    details අරන් පලයන් ඔකාගේ ගෙදරටම මයේ හිතේ උබට පොලිසි වුනත් යන්න පුළුවන් ඇති :confused:

    අනිවා. මේ කැ*යව අත අරින්න හොද නෑ. මම ලබන සදුදා policy යන්න ඉන්නේ. ලෝයර් කෙනෙක්ටත් මම කතා කෙරුව. ඔක්කොම details තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ කිව්වා.
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    අනිවා. මේ කැ*යව අත අරින්න හොද නෑ. මම ලබන සදුදා policy යන්න ඉන්නේ. ලෝයර් කෙනෙක්ටත් මම කතා කෙරුව. ඔක්කොම details තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ කිව්වා.
    මතක් කරලා බැන්කුවට දාපු එකෙ ප්‍රින්ට් එකක් අරන් පලයන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අපෝ බන් උබලා... $ 500 වල් දීලා ඉ.එ ගන්න තරම් මොඩද බන්..
    ඇයි බන් ඩිමෝ කරලා මාර්කට් එක අද්යනය කරලා හොද සයිට් එකකින් සිග්නල් අරන් ගොඩ දාගනිල්ලාකෝ..
    මුලින් $100කින් වැඩෙ පටන් ගනින් 0.001න්.. :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපෝ බන් උබලා... $ 500 වල් දීලා ඉ.එ ගන්න තරම් මොඩද බන්..
    ඇයි බන් ඩිමෝ කරලා මාර්කට් එක අද්යනය කරලා හොද සයිට් එකකින් සිග්නල් අරන් ගොඩ දාගනිල්ලාකෝ..
    මුලින් $100කින් වැඩෙ පටන් ගනින් 0.001න්.. :yes:
    මූ ලොකු ලාබයක් තියෙනවා වගේ පෙන්නපුවහම අසා හිතෙන එක තමා වෙන්නේ පාඩුවේ ගන්න පුළුවන් profit එක අරන් ඉදියා නම් වැඩේ හරි!
     
    • Like
    Reactions: Prince of Darkness

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අනිවා. මේ කැ*යව අත අරින්න හොද නෑ. මම ලබන සදුදා policy යන්න ඉන්නේ. ලෝයර් කෙනෙක්ටත් මම කතා කෙරුව. ඔක්කොම details තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ කිව්වා.

    කිරියේත් lawyer ලා ඉන්නවා උබ thread එකක් දාල උන්ගෙනුත් උපදෙසක් ගනින් අතාරින්න එපා මචන් නිකන් :yes: මුට ඒ සල්ලි දෙන්න එපා lawyerට දියන් එත් කමක් නැහැ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මූ ලොකු ලාබයක් තියෙනවා වගේ පෙන්නපුවහම අසා හිතෙන එක තමා වෙන්නේ පාඩුවේ ගන්න පුළුවන් profit එක අරන් ඉදියා නම් වැඩේ හරි!

    අදික තන්හාව දුකට මුලලුනේ බන්. එක රැයෙන් පෝසත් වෙන්න හදන එවුන්ටත් ඕවා හොද පාඩම්..
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    අනන්තවත් එවුන් කියල ඇති කිරියේම ඔය සිග්නල් EA පස්සේ යන්න එපා කියල ඇයි බන් උබල ඔය තරම් මෝඩ?
    මේ වගේ වෙසියන් හින්ද වෙන්නේ forex ලංකාවේ තහනම්ම වෙලා යන එක.අනේ එහෙම උනානම් ෂෝයි.
    :lol::lol::lol::lol:
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අනන්තවත් එවුන් කියල ඇති කිරියේම ඔය සිග්නල් EA පස්සේ යන්න එපා කියල ඇයි බන් උබල ඔය තරම් මෝඩ?
    මේ වගේ වෙසියන් හින්ද වෙන්නේ forex ලංකාවේ තහනම්ම වෙලා යන එක.අනේ එහෙම උනානම් ෂෝයි.
    :lol::lol::lol::lol:

    :yes: එහෙම උනොත් :sorry:
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    xzyPWlW.png

    awruddakata kalin $10k dala cent acc ekakin patan gaththe bn dan me thathwe inne. monawa hewwath thamantama hoda strategy ekakuth hadaganin. me masetata dapu trades xm acc eke olny . mage strategy eka godak simple. godak welawata london sesson eka open weddi trend eka maru wenawa. poddak 1 hour/ 4 hour tf balala trade eka dapan. man use karanne rsi/ imacd indicators. pm karapan wadi details kiyala dennam.
     
    :cool:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    අපෝ බන් උබලා... $ 500 වල් දීලා ඉ.එ ගන්න තරම් මොඩද බන්..
    ඇයි බන් ඩිමෝ කරලා මාර්කට් එක අද්යනය කරලා හොද සයිට් එකකින් සිග්නල් අරන් ගොඩ දාගනිල්ලාකෝ..
    මුලින් $100කින් වැඩෙ පටන් ගනින් 0.001න්.. :yes:

    අදික තන්හාව දුකට මුලලුනේ බන්. එක රැයෙන් පෝසත් වෙන්න හදන එවුන්ටත් ඕවා හොද පාඩම්..

    ඇත්තටම මම හිතුවෙ නෑ බන් ලංකාවෙ මේ වගෙ කැ*යො ඉන්නව කියලා. මම එක රැයෙන් සල්ලි හොයන්න ගියේ නෑ. ඇත්තටම මට ඕන උනේ මාසෙකට කීයක් හරි ගානක් අමතරව අතට ගන්න. ඉතින් මේක fulltime රන් කරල කීයක් හරි හොයාගන්න තමයි කල්පනා කෙරුවේ.

    මට තව කීයක් හරි වියදම් උනත් කමක් නෑ මේ වගෙ බල්ලන්ට හොද පාඩමක් උගන්නන්න ඕන. මම මේකට ගන්න පුලුවන් හැම action එකක්ම ගන්නවා. උබලත් මට sup එක දීපන්. මම හිතන්නෙ මූ විතරක් නෙමෙයි මුන් සෙට් එකක්ම ඉන්නව මේ වගේ කැ* වැඩ කරන. මම දැන් lawyer කෙනෙක්ට කතා කරල තියෙන්නේ. අනිවා මම මේක අත අරින්නේ නෑ. මේ වගෙ අවජාතකයො අතුගාලම දාන්න ඕන. බැල්ලිගෙ පුත්තු.