10000/= ගොඩ යන්න ඕනෙද? 2

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    පට්ට අපහසුතාවෙකට පත් කරෙ බන්. ඒ ගෑණි මුලින්ම කිව්වා ගෙදර පටන්ගන්නවා නම් ව්‍යාපාරෙ දේපලේ අයිතිකාරයාගෙන් (අපෙ අම්මාගෙන්) ලියුමක් ඕනෙ කිව්වා අම්මා මේක එතන පටන්ගන්නවාට විරුද්ධ නැහැ කියලා. :dull: පස්සෙ ආයි ගිහින් අරන් ආවා ලියුම. ඊට පස්සේ අර බයිලා ටික ගහලා චොර කළේ. අනේ හුකේ. ග්‍රාම සේවක කියන්නේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගෙන් පහතම තලයද කොහෙද මම දන්න විදිහට. හරියට වංචාවක් කරන්න ආවා වාගෙ බන් මේ ගෑණි සැලකුවෙ. මේ සිද්ධිය අහලා වෙන ග්‍රාමයෙක් කිව්වා අපි නම් කවුරුවත් ඔහොම පුෂ් කරන්නෙ නැහැ. ඔය ගෑණිගෙ හැටිය කියල. ඌගේ සීල් එකේ බොරලැස්ගමුව නාමයක් ගෑවිලා නැහැ කියල උටනම් උදව් කරන්න විදිහක් නැහැ කිව්වා. ඉතින් අදටත් ව්‍යාපාර සිහිනය සිහිනයක්ම තමයි බන්.

    machan mata PM ekak dapan Business eka register kara ganna help ekak dennam
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නියමයි දිගටම කරගෙන යමු.. මේවා අපිට ගොඩක් වටිනවා... ගොඩක් ස්තූතියි :)
     
  • Sep 8, 2014
    490
    47
    28
    නියමයි මචන්, ඔය වගේ දේවල් කියලදීල අලුතින් බිස්නස් 1ක් පටන් ගන්න හිතන් ඉන්න කාගෙත් උනන්දුව වැඩි කරල මේ කරන දේ ගොඩක් ලොකු සමාජ සත්කාරයක්
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Jaya wewa ayya

    Sthuthiii niyamaiii,me wage wadagath dewal danna Sakthiya Dairiya labewa.

    Mamath podiyata business 1 k patan gannawa thawa podi kalekiin ethakota hamogema sup 1 Oni jaya wewa Oyalage Wiyaparth diyunuwen dunuwata path wewa wadi wadiyen labaya labewa, Budusaranaiiiiii
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දාන හැම එකක්ම කරන්න හිතෙනවා බන් , මොකෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බෑ , උබ උබ කරන වැඩේනම් පට්ට වටිනවා
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Elazzzzzzzzzz...........

    matath try karala balanna hithenawa machan :)

    Good idea.....

    නියමයි දිගටම කරගෙන යමු.. මේවා අපිට ගොඩක් වටිනවා... ගොඩක් ස්තූතියි :)

    පොඩි පුතා;17241976 said:
    නියමයි මචන්, ඔය වගේ දේවල් කියලදීල අලුතින් බිස්නස් 1ක් පටන් ගන්න හිතන් ඉන්න කාගෙත් උනන්දුව වැඩි කරල මේ කරන දේ ගොඩක් ලොකු සමාජ සත්කාරයක්

    Thanks
    5+

    ගස් ගිනියා;17242402 said:
    mamath hoyamin unne...tnx machan..balaagena yaddi umbath maara porakne yakado.....
    +15

    Jaya wewa ayya

    Sthuthiii niyamaiii,me wage wadagath dewal danna Sakthiya Dairiya labewa.

    Mamath podiyata business 1 k patan gannawa thawa podi kalekiin ethakota hamogema sup 1 Oni jaya wewa Oyalage Wiyaparth diyunuwen dunuwata path wewa wadi wadiyen labaya labewa, Budusaranaiiiiii

    කට්ටියටම ස්තූතියි. පොඩ්ඩක් සමාජේ දිහා බලපුවම සමාජේ සම්පූර්න නොවෙන අවශ්‍යතා ඕන තරම් තියනවා. අපිට ඒ අවශ්‍යතාව සපුරාදීමෙන් ඒක ආදායම් මාර්ගයක් කරගන්න පුලුවන්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දාන හැම එකක්ම කරන්න හිතෙනවා බන් , මොකෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බෑ , උබ උබ කරන වැඩේනම් පට්ට වටිනවා

    මම කිව්වනේ උඹට ගැලපෙන්නේ මොනාද කියලා.. :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් අපි මේ වගේ බිමක් හදලා බෝතල් කරනවානම් පෝෂක ද්‍රව්‍ය මොනවද කියල පෙන්නන්න ඕන නේද මචෝ? ඒක කොහොමද කරන්නේ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් අපි මේ වගේ බිමක් හදලා බෝතල් කරනවානම් පෝෂක ද්‍රව්‍ය මොනවද කියල පෙන්නන්න ඕන නේද මචෝ? ඒක කොහොමද කරන්නේ?

    ඒක නම් මම දන්නේ නැත. මම ඒ පැත්ත හිතපු නැති පැත්තක්.. මම හිතුවේ කුඩු කරලා ටී බෑග් හදන එක. ඔයා බෝතල් කරනවනම් VTS Nadar එකෙන් බෝතල් හා මූඩි තොග ගන්න පුලුවන්..