10000/= ගොඩ යන්න ඕනෙද? 2

obama99

Banned
Sep 30, 2014
93
13
0
හොද මසාජ් පොට් එකක් දැම්මොත් ලේසියෙන් ගොඩ යන්න පුළුවන් වෙයිද ?
 
donguy

Member
Feb 28, 2011
419
68
0
මේ වගේ දෙයක්, එකපාරටම market එකට දාන එක කොහොමද කරන්නේ, මේවගේ දෙයක් මිනිස්සුන්ට ටිකක් ආගන්තුකයි, ජනප්‍රිය වෙළඳ නාමයක් නෙවෙයි නිසා, මිනිස්සු ගන්න පෙළඹෙන්නෙත් නැහැනේ, ගොඩක් වෙලාවට අපි උනත් නමින්නේ ඉල්ලන්නේ, (උදා: සමහන්, ලක් පෙයාව) සිල්ලර කඩවල් වලට දාන එක එච්චර සාර්ථක වෙන එකක් නැහැ නේද? අපිට කෙලින්ම මිනිස්සුන්ට හඳුන්වා දෙන්න ක්‍රමයක් හිතන්න වෙනවා, ඔෆිස් ඇතුලේ ප්‍රොමෝට් කරන එකනම් සාර්ථකයි, එත් දීර්ගකාලීනව ඒ දේ කරන්න අමාරුයි නේද?
ඔයාගේ උත්සාහය අගය කරනවා ඒ වගේම හොඳ වටිනා ත්‍රෙඩ් එකක් සහෝ, ජය වේවා
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැකැත් රාල;17243393 said:
    ඒක නම් මම දන්නේ නැත. මම ඒ පැත්ත හිතපු නැති පැත්තක්.. මම හිතුවේ කුඩු කරලා ටී බෑග් හදන එක. ඔයා බෝතල් කරනවනම් VTS Nadar එකෙන් බෝතල් හා මූඩි තොග ගන්න පුලුවන්..

    ටී බෑග් ගහනවානම් එහෙම දාන්න ඕන වෙන්නෙ නැද්ද මචෝ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ වගේ දෙයක්, එකපාරටම market එකට දාන එක කොහොමද කරන්නේ, මේවගේ දෙයක් මිනිස්සුන්ට ටිකක් ආගන්තුකයි, ජනප්‍රිය වෙළඳ නාමයක් නෙවෙයි නිසා, මිනිස්සු ගන්න පෙළඹෙන්නෙත් නැහැනේ, ගොඩක් වෙලාවට අපි උනත් නමින්නේ ඉල්ලන්නේ, (උදා: සමහන්, ලක් පෙයාව) සිල්ලර කඩවල් වලට දාන එක එච්චර සාර්ථක වෙන එකක් නැහැ නේද? අපිට කෙලින්ම මිනිස්සුන්ට හඳුන්වා දෙන්න ක්‍රමයක් හිතන්න වෙනවා, ඔෆිස් ඇතුලේ ප්‍රොමෝට් කරන එකනම් සාර්ථකයි, එත් දීර්ගකාලීනව ඒ දේ කරන්න අමාරුයි නේද?
    ඔයාගේ උත්සාහය අගය කරනවා ඒ වගේම හොඳ වටිනා ත්‍රෙඩ් එකක් සහෝ, ජය වේවා

    ඔව් බන් මම ඒකයි කිව්වේ කඩේට දාලා අත පිහිදගෙන හිටියට වැඩක් නෑ.. ඔෆිස් වල ප්‍රමෝට් කරන ගමන් මාස් මාකට් එකටත් අත ගහන්න ඕන.. අඩුමගානේ අපි යන ඔෆිස් එකේ කැන්ටිමට හරි බඩු දාන්න සෙට් කරගන්න ඕන.. ඒවා තම තමන්ගේ අලෙවි කරන හැකියාව මචන්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ටී බෑග් ගහනවානම් එහෙම දාන්න ඕන වෙන්නෙ නැද්ද මචෝ?

    නැත ඉන්ග්‍රීඩියන්ස් විතරයි.. තේ කොල වගේම තමයි.. මම හිතන්නේ බීම එකත් එහෙමයි.. ඉන්ග්‍රීඩියන්ස් දැමීම ප්‍රමානවත්..
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන් අපි මේ වගේ බිමක් හදලා බෝතල් කරනවානම් පෝෂක ද්‍රව්‍ය මොනවද කියල පෙන්නන්න ඕන නේද මචෝ? ඒක කොහොමද කරන්නේ?
    onna ube prasneta answer eka PM kala. :D
     
    • Like
    Reactions: KPZ

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැකැත් රාල;17243535 said:
    ඒ මොකෝ? :dull::dull::dull:
    :frown: අහන ලස්සන
    මේ අපේ පැත්තේ gym එකක් තියේ ළමයින්ගේ රෙදි හුළගේ යනවට තියන
    හුදෙක් විහිළුවක් සදහා පමණි

    ඔබ නිහඩව ගැරහුම වලට හසු නොවී සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන උන් අතරේ
    නිහඩ තෘප්තියක් විදිමින් මේ කරන්නාවූ දේ අගය කරමි :love:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :frown: අහන ලස්සන
    මේ අපේ පැත්තේ gym එකක් තියේ ළමයින්ගේ රෙදි හුළගේ යනවට තියන
    හුදෙක් විහිළුවක් සදහා පමණි

    ඔබ නිහඩව ගැරහුම වලට හසු නොවී සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන උන් අතරේ
    නිහඩ තෘප්තියක් විදිමින් මේ කරන්නාවූ දේ අගය කරමි :love:

    බොලා දැක්කද ඒක... අයියෝ සල්ලි.:rofl::rofl::rofl::rofl:. රැක් වැටෙනවට ඒවා තියලා තියන්නේ.. දැන් වේට් එක ගහන්න වෙලාවක් නෑ..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැකැත් රාල;17243579 said:
    බොලා දැක්කද ඒක... අයියෝ සල්ලි.:rofl::rofl::rofl::rofl:. රැක් වැටෙනවට ඒවා තියලා තියන්නේ.. දැන් වේට් එක ගහන්න වෙලාවක් නෑ..
    :rofl::rofl: දැන් ඉතින් වෙන වෙට්නේ ගහන්නේ :baffled::baffled::dull:
    සැර වැඩිද මන්ද එක්කෝ අවුලක් නැ අපේ නැකතනේ ;)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැකැත් රාල;17243525 said:
    නැත ඉන්ග්‍රීඩියන්ස් විතරයි.. තේ කොල වගේම තමයි.. මම හිතන්නේ බීම එකත් එහෙමයි.. ඉන්ග්‍රීඩියන්ස් දැමීම ප්‍රමානවත්..

    එහෙනම් එහෙම කළානම් හරි.
    ටී බෑග් ගහල. ඔය බිම බෝතල් කරල cool drinks වගේ විකුනුවනම් හොඳයි කියල හිතෙනවා. මොකද දැන් මිනිස්සුන්ට වෙලාව නැහැනේ ඕව හද හද ඉන්න. යන එන ගමන් බොන්න පුළුවන් බිම හැදුවනම්
     
    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    නැකැත් රාල;17243514 said:
    ඔව් බන් මම ඒකයි කිව්වේ කඩේට දාලා අත පිහිදගෙන හිටියට වැඩක් නෑ.. ඔෆිස් වල ප්‍රමෝට් කරන ගමන් මාස් මාකට් එකටත් අත ගහන්න ඕන.. අඩුමගානේ අපි යන ඔෆිස් එකේ කැන්ටිමට හරි බඩු දාන්න සෙට් කරගන්න ඕන.. ඒවා තම තමන්ගේ අලෙවි කරන හැකියාව මචන්..

    අනිවාර්යයෙන්ම, කඩවල් වලින් market එක හදල දෙනකන් බලන් ඉන්න එක බොරු වැඩක්, අනිත් එක market එකක් හැදිලා නැති item කඩවල් වලින් ගන්නෙත් නැහැ, ගත්තත් ටික දවසකින් return කරයි මේවා කව්රුත් ගන්නේ නැහැ කියල. වෙළඳ පොළ නිර්මාණය කරගැනීම තම තමන්ගේ වෘත්තීය දක්ෂතාවය, හැකියාව බාවිතා කරලා කරගන්න ඕන දෙයක්,
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙනම් එහෙම කළානම් හරි.
    ටී බෑග් ගහල. ඔය බිම බෝතල් කරල cool drinks වගේ විකුනුවනම් හොඳයි කියල හිතෙනවා. මොකද දැන් මිනිස්සුන්ට වෙලාව නැහැනේ ඕව හද හද ඉන්න. යන එන ගමන් බොන්න පුළුවන් බිම හැදුවනම්

    ඔව් ඒක මරු අදහස.. මේ විදිහට මම නවත්තපු තැනින් ඉස්සරහට හිතන එක පට්ට වටිනවා.. ඒ නිර්මානශීලීත්වය තමයි තමන්ව වෙලඳ පොල තරඟයේදි ජයග්‍රාහකයෙක් කරන්නේ..
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැකැත් රාල;17243635 said:
    ඔව් ඒක මරු අදහස.. මේ විදිහට මම නවත්තපු තැනින් ඉස්සරහට හිතන එක පට්ට වටිනවා.. ඒ නිර්මානශීලීත්වය තමයි තමන්ව වෙලඳ පොල තරඟයේදි ජයග්‍රාහකයෙක් කරන්නේ..
    අන්න එකට තමයි මර්කටින්ග් ඕනි වෙන්නේ :dull:
    දෙනවා ඔය අපේ ක්‍රිකට් ටීම් එකට මොනවරී ක්‍රීඩාවක ස්පොන්සර් දීලා ගේමක් දෙනවා
    :dull::dull:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ වගේ දෙයක්, එකපාරටම market එකට දාන එක කොහොමද කරන්නේ, මේවගේ දෙයක් මිනිස්සුන්ට ටිකක් ආගන්තුකයි, ජනප්‍රිය වෙළඳ නාමයක් නෙවෙයි නිසා, මිනිස්සු ගන්න පෙළඹෙන්නෙත් නැහැනේ, ගොඩක් වෙලාවට අපි උනත් නමින්නේ ඉල්ලන්නේ, (උදා: සමහන්, ලක් පෙයාව) සිල්ලර කඩවල් වලට දාන එක එච්චර සාර්ථක වෙන එකක් නැහැ නේද? අපිට කෙලින්ම මිනිස්සුන්ට හඳුන්වා දෙන්න ක්‍රමයක් හිතන්න වෙනවා, ඔෆිස් ඇතුලේ ප්‍රොමෝට් කරන එකනම් සාර්ථකයි, එත් දීර්ගකාලීනව ඒ දේ කරන්න අමාරුයි නේද?
    ඔයාගේ උත්සාහය අගය කරනවා ඒ වගේම හොඳ වටිනා ත්‍රෙඩ් එකක් සහෝ, ජය වේවා
    මුලදි ඔය දැන් තියෙන කිසි කම්පැනි එකකට නමක් කියල තිබුනෙ නැහැ. අපේ බඩුවල කොලිටිය අනුව නම හැදෙනව. ඒක තමයි ක්‍රමේ

    සමහන් ඒ නමින් ඉල්ලන්නෙ ඒ ජාතියෙ වෙන බෙහෙත් නැති නිසා. අන්න ඒවගේ තරඟෙ අඩු දේවල් වලින් ඉක්මනට නම හදාගන්න පුලුවන්.

    අපේ මිනිස්සුන්ට බිස්නස් කිව්වම මුලින්ම එන්නෙ සිල්ලර කඩ. ඒත් අතරමැදියෙක් වුනාම ඊට වඩා හොයන්න පුලුවන්.

    මිනිස්සුන්ට හඳුන්ව දෙනව කියල මහා ලොකු දේවල් මුලදි උවමන නැහැ. උවමනානම් විතරක් පත්තරවල ඇඩ් දැම්මට කමක් නැහැ. නැත්නම් වෙන ක්‍රමයක් හොඳයි