පට්ට අපහසුතාවෙකට පත් කරෙ බන්. ඒ ගෑණි මුලින්ම කිව්වා ගෙදර පටන්ගන්නවා නම් ව්‍යාපාරෙ දේපලේ අයිතිකාරයාගෙන් (අපෙ අම්මාගෙන්) ලියුමක් ඕනෙ කිව්වා අම්මා මේක එතන පටන්ගන්නවාට විරුද්ධ නැහැ කියලා.පස්සෙ ආයි ගිහින් අරන් ආවා ලියුම. ඊට පස්සේ අර බයිලා ටික ගහලා චොර කළේ. අනේ හුකේ. ග්‍රාම සේවක කියන්නේ රාජ්‍ය සේවයේ නිලධාරීන්ගෙන් පහතම තලයද කොහෙද මම දන්න විදිහට. හරියට වංචාවක් කරන්න ආවා වාගෙ බන් මේ ගෑණි සැලකුවෙ. මේ සිද්ධිය අහලා වෙන ග්‍රාමයෙක් කිව්වා අපි නම් කවුරුවත් ඔහොම පුෂ් කරන්නෙ නැහැ. ඔය ගෑණිගෙ හැටිය කියල. ඌගේ සීල් එකේ බොරලැස්ගමුව නාමයක් ගෑවිලා නැහැ කියල උටනම් උදව් කරන්න විදිහක් නැහැ කිව්වා. ඉතින් අදටත් ව්‍යාපාර සිහිනය සිහිනයක්ම තමයි බන්.
Elazzzzzzzzzz...........
matath try karala balanna hithenawa machan![]()
Good idea.....
නියමයි දිගටම කරගෙන යමු.. මේවා අපිට ගොඩක් වටිනවා... ගොඩක් ස්තූතියි![]()
පොඩි පුතා;17241976 said:නියමයි මචන්, ඔය වගේ දේවල් කියලදීල අලුතින් බිස්නස් 1ක් පටන් ගන්න හිතන් ඉන්න කාගෙත් උනන්දුව වැඩි කරල මේ කරන දේ ගොඩක් ලොකු සමාජ සත්කාරයක්
Thanks
5+
ගස් ගිනියා;17242402 said:mamath hoyamin unne...tnx machan..balaagena yaddi umbath maara porakne yakado.....
+15
Jaya wewa ayya
Sthuthiii niyamaiii,me wage wadagath dewal danna Sakthiya Dairiya labewa.
Mamath podiyata business 1 k patan gannawa thawa podi kalekiin ethakota hamogema sup 1 Oni jaya wewa Oyalage Wiyaparth diyunuwen dunuwata path wewa wadi wadiyen labaya labewa, Budusaranaiiiiii
දාන හැම එකක්ම කරන්න හිතෙනවා බන් , මොකෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බෑ , උබ උබ කරන වැඩේනම් පට්ට වටිනවා

export illuma kohomada mcn mewata?eka thahanam na neda?
මචන් අපි මේ වගේ බිමක් හදලා බෝතල් කරනවානම් පෝෂක ද්‍රව්‍ය මොනවද කියල පෙන්නන්න ඕන නේද මචෝ? ඒක කොහොමද කරන්නේ?