10000/= වගේ ideas ඕනේ

CoolBro

Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Machanla ekek mage rep kapala mage rep kapuwata duka na ban u mokek unath kondak thiyanawanm real widiyata thread ekata awilla comment ekak danan thibba

    "10000/= වගේ ideas ඕනේ 11-12-2015 11:51 AM matath 1 hr walata diyan."
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා දන්නා අයගෙන් මට ඕන Girl Friend ගෙ Birth Day එකට දෙන්න හොද Present එකක් කියන්න පුලුවන්ද ?
    ගොඩක් ලොකු price වලට නැතිව 10000/= වගේ ideas ටිකක් දෙන්නකෝ

    සුවර් කරන්න එපා ඕකුන්ව රු 1000 / 500 ඇදුමක් අරන් රු 2000 කියලා දීපන් පිට කොටුවෙන් සෙන්ට් එකක් අරන් පිට රට ඉන්න යාලුවෙක්ගෙන් ගෙන්නුවා කියලා දීපන් කවදා හරි බුට් එකක් කද්දී උබට සිගිති ආතල් එකක් ඕවා මතක් කරලා ගන්න පුළුවන්
    කසාද සහතිකේ අත්සන් කරන කෙල්ලව මැණිකක් වාගේ තියාගනින් ඔය වාගේ ලොකු තෑගි ඒ කෙල්ලට අරන් දීපන්

    9Y7qmQ3.png
     

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    සොහොන;19275397 said:
    සුවර් කරන්න එපා ඕකුන්ව රු 1000 / 500 ඇදුමක් අරන් රු 2000 කියලා දීපන් පිට කොටුවෙන් සෙන්ට් එකක් අරන් පිට රට ඉන්න යාලුවෙක්ගෙන් ගෙන්නුවා කියලා දීපන් කවදා හරි බුට් එකක් කද්දී උබට සිගිති ආතල් එකක් ඕවා මතක් කරලා ගන්න පුළුවන්
    කසාද සහතිකේ අත්සන් කරන කෙල්ලව මැණිකක් වාගේ තියාගනින් ඔය වාගේ ලොකු තෑගි ඒ කෙල්ලට අරන් දීපන්

    9Y7qmQ3.png

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Oya gaana daala bank account 1k open karala deepan ekata salli ithuru karanna kiyala.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Meken ahanna epa uba hithala deepan. kello nathiwa weli weli inna un jelata ubawa bite karai echcharai :lol:
     

    TS13

    Active member
  • Jan 8, 2010
    448
    78
    28
    Gold Item ekak nam 1/2 Pound Wath hadapan naththam therumak na...
    Rs:22000+ wage yaanwa 1/2 Pound Ekak hadanna


    Honda watch ekak aran diyan , Kalayak danna puluwan ekak :)