පෙරුම් පුරලා එළකිරි එකේ ත්රෙඩ් දාල youtube reviews බලලා ගත්තු anker q10 headphone එක අව්රුද්දක් වගේ කිට්ටු
වෙන්න ඇති. පුක *** වගේ වෙලා
බලපන් ඇයි බන් මේකට මෙහෙම උනේ . මුලින් එක පැත්තක් උනේ දැන් අනිත් පැත්තත් අර වගේ එලියට එනවා.තව දවස් 5කින් දෙපැත්තම මෙහෙම වෙයි . මේක හදන්න විදියක් තියනවද , නැත්නම් අහක බලන් විසි කරන්නද .