12 000 ගත්තු headphone එක පු**** ක් වෙලා

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    පෙරුම් පුරලා එළකිරි එකේ ත්‍රෙඩ් දාල youtube reviews බලලා ගත්තු anker q10 headphone එක අව්රුද්දක් වගේ කිට්ටු
    වෙන්න ඇති. පුක *** වගේ වෙලා :rofl: :rofl: :rofl: :rofl: බලපන් ඇයි බන් මේකට මෙහෙම උනේ . මුලින් එක පැත්තක් උනේ දැන් අනිත් පැත්තත් අර වගේ එලියට එනවා.තව දවස් 5කින් දෙපැත්තම මෙහෙම වෙයි . මේක හදන්න විදියක් තියනවද , නැත්නම් අහක බලන් විසි කරන්නද .

    HeadPhone.jpeg
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    anker කියන්නේ මළ ජරාවක් බං. මේක කියල මේකෙ උන්ගෙන් අහගන්න වෙනව කියල දන්නව.

    ඒත් ඇත්ත ඒකයි.

    උන්නෙ බිස්නස් ස්ට්‍රැටජි එක තමයි. හෙන අඩුවට ලෝකොස්ට් චයින ජරාව යූටුයුබර්ස්ල යූස් කරල මාකට් කරල නමක් හදන් ටිකක් ලොකු ප්‍රයිස් එකක් එකකට විකුනන එක. තව ඔයවගේ බොල් බඩු තියනෙව රේකොන් කියල ඉයර්බඩ්ස් වගයක් යනව. තව ස්පීකර් අරව මේව. unbox therepy කාරයත් මුන් අල්ලන් ඉන්නෙ.

    මම wireless bluetooth ඔයින් 2ක් යූස් කරා මෙලෝ රහක් නෑ මාස 6ක් ඇතුලත දෙකේම බැටරි අවුල් ගියා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,855

    උන්ගෙ powerbank නම් සුපිරි..USA වලත් වැඩියෙන්ම විකිණෙන powerbank ඵක ANKER..බජට් බඩු ඉතිං JBL වුනත් ඔහොම තමා බං.වැඩි කාලයක් use කරන්න බෑ..
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    many headphones dsnt last long for SL climate. 1 - too hot and cusions start breaking apart . /2 - sweat and water

    ekama karanna tienne earcup eka leather mahaganna custom if its possible, nattan ebay eken wage cups genna ganna. eka cost eka wadi nam 2000,3000k deela earcups hda ganna eka tama hodma
     
    • Like
    Reactions: NRTG

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    dadiya/wathura ekka danawada?
    ehema dadiya nam demma kiyala mathakayak na ban, fan eka dagena inne munta wadinnama
    ela thankx bro
    දාඩිය නිසා බං.මට නම් හෙඩ්ෆෝන් සෙට් වෙන්නෙම නෑ..earbuds තමා පට්ට.😍
    mage kane hithenne na ban earbuds watenawa :rofl:
    anker කියන්නේ මළ ජරාවක් බං. මේක කියල මේකෙ උන්ගෙන් අහගන්න වෙනව කියල දන්නව.

    ඒත් ඇත්ත ඒකයි.

    උන්නෙ බිස්නස් ස්ට්‍රැටජි එක තමයි. හෙන අඩුවට ලෝකොස්ට් චයින ජරාව යූටුයුබර්ස්ල යූස් කරල මාකට් කරල නමක් හදන් ටිකක් ලොකු ප්‍රයිස් එකක් එකකට විකුනන එක. තව ඔයවගේ බොල් බඩු තියනෙව රේකොන් කියල ඉයර්බඩ්ස් වගයක් යනව. තව ස්පීකර් අරව මේව. unbox therepy කාරයත් මුන් අල්ලන් ඉන්නෙ.

    මම wireless bluetooth ඔයින් 2ක් යූස් කරා මෙලෝ රහක් නෑ මාස 6ක් ඇතුලත දෙකේම බැටරි අවුල් ගියා.
    ane manda ban, sounds nam patta, mehema sounds thiyana ekak set welama thibbe na kalin, charge karanna one na ban godak dawas alala hitinawa meke charage ekath. kela une ear cup eka thamai. meka hadaganna widiyak kiyapan macho
    many headphones dsnt last long for SL climate. 1 - too hot and cusions start breaking apart . /2 - sweat and water

    ekama karanna tienne earcup eka leather mahaganna custom if its possible, nattan ebay eken wage cups genna ganna. eka cost eka wadi nam 2000,3000k deela earcups hda ganna eka tama hodma
    ear cup eka galawanna bahane ban, kohomada maru karanne.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    රිවිව් දාන උන්ට ඔව නිකන් හමබ වෙන්නෙ බන්. උන් යූස් කරන්නෙ හොද ඒව. අනික ඉතින් අවුරුද්දක් කියන්නෙ ඉතින් ලයිෆ් ටයිම් එක වගේ තමා ඕවගෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,143
    46,855
    113
    රිවිව් දාන උන්ට ඔව නිකන් හමබ වෙන්නෙ බන්. උන් යූස් කරන්නෙ හොද ඒව. අනික ඉතින් අවුරුද්දක් කියන්නෙ ඉතින් ලයිෆ් ටයිම් එක වගේ තමා ඕවගෙ
    අනිත් ඵක බං ඕවල කල් පැවැත්ම රටවල් වල දේශගුණය අනුවත් වෙනස් වෙනව..ලංකාව වගේ පැලෙන්න රස්නේ තියෙන රටක අවුරුද්දක් හරි use කරොත් පුදුමයක්.දාඩියට ඵහෙම ඉක්මනටම සවුත්තු වෙනව.
     
    • Like
    Reactions: NRTG and 119©

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අප්පටහුඩු 🤐🤐🤐🤐 මගේ එක නම් තාම යහතින් තියෙනවා.. හැබැයි මම හැම වෙලේම දාගෙන ඉන්නේ නෑ බර වැඩියි.. කොල්, ෆිල්ම් එකක් බලද්දී එහෙම විතරයි.. එක නිසාද දන්නේ නෑ... 🥴🥴🥴
     
    • Like
    Reactions: 119©

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඕවා ඔහොම තමයි බන්.
    pad දෙකක් order කරපන්.
     
    • Like
    Reactions: 119©

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    mm
    රිවිව් දාන උන්ට ඔව නිකන් හමබ වෙන්නෙ බන්. උන් යූස් කරන්නෙ හොද ඒව. අනික ඉතින් අවුරුද්දක් කියන්නෙ ඉතින් ලයිෆ් ටයිම් එක වගේ තමා ඕවගෙ
    mm
    අනිත් ඵක බං ඕවල කල් පැවැත්ම රටවල් වල දේශගුණය අනුවත් වෙනස් වෙනව..ලංකාව වගේ පැලෙන්න රස්නේ තියෙන රටක අවුරුද්දක් හරි use කරොත් පුදුමයක්.දාඩියට ඵහෙම ඉක්මනටම සවුත්තු වෙනව.
    ow ban eka wenna athi
    mata nam owwa set wennema na. kadenawa tikak kal yaddi.
    mm
    අප්පටහුඩු 🤐🤐🤐🤐 මගේ එක නම් තාම යහතින් තියෙනවා.. හැබැයි මම හැම වෙලේම දාගෙන ඉන්නේ නෑ බර වැඩියි.. කොල්, ෆිල්ම් එකක් බලද්දී එහෙම විතරයි.. එක නිසාද දන්නේ නෑ... 🥴🥴🥴
    ane manda ban.
    ear pad replacement cover විකුනන්න තියෙනවා, ඒවා අරන් දාගන්න,
    ela bro, Thanks
    thanks
    jbl ganin ban
    :(
    ඕවා ඔහොම තමයි බන්.
    pad දෙකක් order කරපන්
    ela bro eka thamai karanna wenne. thanks ban danan hitiye na
     
    • Like
    Reactions: NRTG