12000BTU A/C එකක් පැයක් දාල තිබුණ කොච්චර යුනිට් ගාණක් යනවද?

dbug

Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    kohomada mchn eeka balanne?
    buy karanakota ganna thanin ahanna onnee..

    lankawe warga 2k thiyenawa.. Indian and Thailand

    lankawe climate ekata recommand karanne Indian eka.. eka compressor eka enne T1 climate compatible wena widiyata
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    kohomada mchn eeka balanne?
    model number eka kiyala abans lagen ahuwanam kiyavi machan


    buy karanakota ganna thanin ahanna onnee..

    lankawe warga 2k thiyenawa.. Indian and Thailand

    lankawe climate ekata recommand karanne Indian eka.. eka compressor eka enne T1 climate compatible wena widiyata

    but machan Indian ewage durability eka awul kiyanawa neda ?
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    ehema nam danne na. abans eken dunna model eka meka.
    mama danna vidiyata abans eken denna indian eka..
    Thailand vikunanawa agent nowana shop walin.. warranty nathuwa

    but machan Indian ewage durability eka awul kiyanawa neda ?
    ehema issue ekak naa ban. mamath mulinma ganna baluwe Thailand ekak. passe therunaa indian eka hodai kiyala. mokada ekata lankawe parts and warranty thiyenawa
     
    • Like
    Reactions: hi.dushan

    tKia

    Well-known member
  • May 3, 2023
    517
    819
    93
    මගේ 18000BTU එක සාමාන්‍යයෙන් 3.2-3.5 වගේ unit ගානක් යනවා 200sqft රූම් එකකට, රැ 9 ඉඳන් උදේ 6 වගේ වෙනකන් 27C වලට දාල තිබ්බොත්. මේ විදිහට AC එක දාලා තිබ්බම දවසටම මුලුගේදරටම unit 6 වගේ තමයි යන්නේ. මාර්තු 19 තමා fix කලේ.
    මේ විදිහට ගියොත් මාසෙකට unit 200 අඩුවෙන් යාවි කියල හිතනවා.

    පලවෙනි පැයේ 33C වගේ ඉඳන් 27C වලට cool වෙන්න unit 1-1.5 වගේ යනවා, ඉතිරි ටික ඉතිරි පැය 7ට

    මේක Singer dual inverter 3 star එකක් (EER value එක 10.88), 289000/- ට ගත්තේ, ඉන්දියාවේ තමයි හදල තියෙන්නේ, 2024 FEB
    මලයාසියාවේ හදන Panasonic තිබ්බා 475000/-, ගාන ගොඩක් වැඩි නිසාත්, ලංකාවේ climate එකට හොඳටම ගැලපෙන්නේ indian එක නිසා ඉඳිං එක ගත්ත.
    මේකේ manually capacity එක adjust කරන්නත් පුළුවන්, 18000,12000,9000 BTU වගේ
     
    Last edited: