128gb ADATA pen drive එකක් 3500 ට ගත්තා

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    128gb ADATA pen drive එකක් ගත්තා USB 3.2
    3500 යි. 2 year warranty. පාඩු නෑ නේ ද?

    P.S. - 115GB තියෙන්නේ 118GB/119GB වත් තියෙන්න ඕන ලූ 128 එකක. 3.2 කිව්වට ඒ තරම් speed නෑ වගේ මගේ PC එක 2. වෙන්න ඇති සමහර විට 🙁
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    වැඩි බන් ගණන්
    ලකේ පංකාව ඇතුලේ කින්ග්ස්ටන්, ADATA ඔරිජිනල් කියලා දෙයක් නෑ බන්
    තියෙන්නේ එක එක ග්‍රේඩ් එකේ කොපි විතරයි

    අනික පෙන් එකකට වොරන්ටික් ගන්නවා කියන්නේ සුදු ගෝනෙක් හොයනවා වගේ වැඩක්
    මොකද උඹ ගත්ත කඩේ වත් අවුරුදු 2ක් තියේද කියලා සුවර් එකක් නෑ

    බොරු කොපියකට එච්චර සල්ලි විසි කලාට කම් නෑ ගස් වලින් කඩන නිසා සල්ලි
    රිවිව් එහෙම බලලා දෙයියනේ කියලා තීරණයක් ගනින්ලා

    https://www.daraz.lk/products/16gb-...-pen-flash-drive-i105710875-s1043624321.html?
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    Ali eken aduwata ganna thibba
    Oka mata sure na. Dollar 5ta wada adu wage deyak witarai gennuwot gennanne.

    මම පාවිච්චි කරපු Pen Drive වලින් චොරම බ්‍රෑන්ඩ් එක තමයි ADATA. සොරි බ්‍රෝ..... 🥲
    Aparade hadissiye gatte🙄🙁Elakiriyen ahanna bari una ne. Mona wage awul da tiyenne
    ------ Post added on Feb 1, 2022 at 8:35 PM

    කිංග්ස්ටන් නැද්ද ඒ ගානට
    Kingston 4i ganak kiwwa
    ------ Post added on Feb 1, 2022 at 8:37 PM

    ඒ කොහෙන්ද බන්..කියපන්කෝ 😍😍
    Kandy paperline shop ekakin gatte. Ahala balala ganna kokatath kattiyagen ADATA Hoda na kiyalath @NRTG kiyanawa ne 🙄 mama itin ahuweth na Elakiriyen ohe gatta
    ------ Post added on Feb 1, 2022 at 8:38 PM
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Aparade hadissiye gatte🙄🙁Elakiriyen ahanna bari una ne. Mona wage awul da tiyenne
    ------ Post added on Feb 1, 2022 at 8:35 PM

    write කෙරුවට සමහර ෆයිල් කරප්ට් වෙනවා read කරන්න බැහැ. මුලදී නම් සමහර වෙලාවට උනේ. දැන්නම් ෆයිල් 10ක් කොපි කලොත් 5ක් විතර අවුල්. අරන් අවුරුදු 3ක් විතර වෙනවා දැන් වොරන්ටි ඉවරයි. seller Barcklays :(
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    128gb ADATA pen drive එකක් ගත්තා USB 3.2
    3500 යි. 2 year warranty. පාඩු නෑ නේ ද?
    fake flash test එකක් කරල results දාමුද.
    පොඩි tool එකක් fake flash test කියල.
    හරියටම චෙක් කරගන්න පුලුවන් අවුල් ද නැද්ද කියල
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    write කෙරුවට සමහර ෆයිල් කරප්ට් වෙනවා read කරන්න බැහැ. මුලදී නම් සමහර වෙලාවට උනේ. දැන්නම් ෆයිල් 10ක් කොපි කලොත් 5ක් විතර අවුල්. අරන් අවුරුදු 3ක් විතර වෙනවා දැන් වොරන්ටි ඉවරයි. seller Barcklays :(
    අපරාදේ මේ ගාණට බාගේටත් අඩුවෙන් daraz ගන්න තිබ්බා🥲 මම එහෙම ගන්න ඒවා sure නෑ කියලා හිතලා මේ ගත්තේ. වැදගත් දේවල් නොදා film එහෙම දාන්න තියා ගන්නවා. Thanks දැනුවත් කළාට 👍🙂

    fake flash test එකක් කරල results දාමුද.
    පොඩි tool එකක් fake flash test කියල.
    හරියටම චෙක් කරගන්න පුලුවන් අවුල් ද නැද්ද කියල
    🥲 දැන් මේ ටෙස්ට් වෙනවා පස්සේ කියන්නම් විස්තරේ
    ------ Post added on Feb 1, 2022 at 9:05 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Kingston 32GB ekak Rs.2150 with 5 years warranty.
    USB 3.2 weda karandanam ubage machine eka USB 3.2 support karandath oone e port ekatama connect karandath one machan.
     
    • Like
    • Sad
    Reactions: B.Chat and NRTG

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    128gb USB 3.2 pen drive එකක් මීට වඩා අඩුවට කොහෙද ගන්න තියෙන්නේ .. මට ගන්න ඕන ?
     
    • Like
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    Kingston 32GB ekak Rs.2150 with 5 years warranty.
    USB 3.2 weda karandanam ubage machine eka USB 3.2 support karandath oone e port ekatama connect karandath one machan.
    Mage 2. Ganak tiyenne 🙄 mama kokatath 3.2 Ganak gatte support karana ewata hari weda karanai ne kiyala

    128gb USB 3.2 pen drive එකක් මීට වඩා අඩුවට කොහෙද ගන්න තියෙන්නේ .. මට ගන්න ඕන ?
    Aduwata Hoda ekak hoyanna amarui Baala ewa tamai tiyenne . Daraz ati. Eth samahara ewa awul kiyala tiyenawa review wala. Mama ekai order kare natte
    ------ Post added on Feb 1, 2022 at 9:23 PM
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    මම පාවිච්චි කරපු Pen Drive වලින් චොරම බ්‍රෑන්ඩ් එක තමයි ADATA. සොරි බ්‍රෝ..... 🥲
    sirawatama. man gawat ekak thibba melo rahak na.
    වැඩි බන් ගණන්
    ලකේ පංකාව ඇතුලේ කින්ග්ස්ටන්, ADATA ඔරිජිනල් කියලා දෙයක් නෑ බන්
    තියෙන්නේ එක එක ග්‍රේඩ් එකේ කොපි විතරයි

    අනික පෙන් එකකට වොරන්ටික් ගන්නවා කියන්නේ සුදු ගෝනෙක් හොයනවා වගේ වැඩක්
    මොකද උඹ ගත්ත කඩේ වත් අවුරුදු 2ක් තියේද කියලා සුවර් එකක් නෑ

    බොරු කොපියකට එච්චර සල්ලි විසි කලාට කම් නෑ ගස් වලින් කඩන නිසා සල්ලි
    රිවිව් එහෙම බලලා දෙයියනේ කියලා තීරණයක් ගනින්ලා

    https://www.daraz.lk/products/16gb-...-pen-flash-drive-i105710875-s1043624321.html?
    ado ow ban. mydeal eken gatta badu thiyenawa 5 years wage warranty ekka dan a kadawal atheth na :lol:
     
    • Like
    Reactions: B.Chat and NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    වැඩි බන් ගණන්
    ලකේ පංකාව ඇතුලේ කින්ග්ස්ටන්, ADATA ඔරිජිනල් කියලා දෙයක් නෑ බන්
    තියෙන්නේ එක එක ග්‍රේඩ් එකේ කොපි විතරයි

    අනික පෙන් එකකට වොරන්ටික් ගන්නවා කියන්නේ සුදු ගෝනෙක් හොයනවා වගේ වැඩක්
    මොකද උඹ ගත්ත කඩේ වත් අවුරුදු 2ක් තියේද කියලා සුවර් එකක් නෑ

    බොරු කොපියකට එච්චර සල්ලි විසි කලාට කම් නෑ ගස් වලින් කඩන නිසා සල්ලි
    රිවිව් එහෙම බලලා දෙයියනේ කියලා තීරණයක් ගනින්ලා

    https://www.daraz.lk/products/16gb-...-pen-flash-drive-i105710875-s1043624321.html?
    මේක දැක්කේත් නෑ. අර HP ටික තමයි මම දැක්කේ. අපරාදේ හිතෙනවා දැන්
     
    • Sad
    Reactions: NRTG