15 සිකුරාදට Silo S02 බලමු

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Silo S02 , Episode 7 eke, Lukas mokakda hoyanne ? mokak hari code ekak hoyanawa kiwwata mata idea ekak na
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    සිලෝ ගී ගැයෙනා හදේ..
    ආදර මල් නොමියේ..
    සදා මේ සංසාරේ..
    අපේ හමුවීම නොවේ.. 🙁
    @AnuradhaRa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    සිලෝ ගී ගැයෙනා හදේ..
    ආදර මල් නොමියේ..
    සදා මේ සංසාරේ..
    අපේ හමුවීම නොවේ.. 🙁
    @AnuradhaRa
    උදේ බාගත්ත රෑට බලනව

    Rebecca Ferguson 😍 එයත් 83 මාත් 83
    මං මෙයාව දැනගත්තෙ සිලෝ කතාවෙන්.. ඉස්සර නෝට් වෙලා තිබුණෙ නෑ මට
    Swedish නේද
     
    • Wow
    • Like
    Reactions: Candid-B and ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    උදේ බාගත්ත රෑට බලනව

    Rebecca Ferguson 😍 එයත් 83 මාත් 83
    මං මෙයාව දැනගත්තෙ සිලෝ කතාවෙන්.. ඉස්සර නෝට් වෙලා තිබුණෙ නෑ මට
    Swedish නේද
    mokakda 83 kiwee ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    උදේ බාගත්ත රෑට බලනව

    Rebecca Ferguson 😍 එයත් 83 මාත් 83
    මං මෙයාව දැනගත්තෙ සිලෝ කතාවෙන්.. ඉස්සර නෝට් වෙලා තිබුණෙ නෑ මට
    Swedish නේද
    අනේ මන්දා බන් මම උන්ගේ පෞද්ගලික විස්තර හොයන්නේ නම් නෑ කතාව බැලුවට. හැබැයි මම එහෙම හෙව්ව එකම එක්කෙනෙක් හිටියා. ඒ From series එකේ දොස්තර නෝනා. Chloe Van Landchute. මෙයාගේ කටට දෙන්න පුළුවන් නම් මරු බන්. 🤷‍♂️
     
    • Love
    Reactions: AnuradhaRa