15,000 ට ගන්න පුලුවන් මොනවද හිටං

ithin ekathu karapan

lag wena phn gattama hadisiyata call ekak wat ganna ba wadak kara ganna ba

mata nam hoda phone ekak sahena watinawa

mama 24x7 online innawa changes awot ewalema karala denna one

itin godak welawata phon eken tamai okma dewal karane

oya ganata lag wena ekak gattama itin wadak kara gannama ba

උබේ මොකද්ද තියෙන්නේ

16 kata withara Huawei ekak ganna puluwan. eka shape. Eth oya range eke phone okkoma aniwa kalayak yaddi lag wenawa

දන්න කියන එකක් තියේද

සම්සුන්ග් ගලක්සි කෝ ප්‍රයිම්??? කෝ ප්‍රයිම්? :confused:

කීය ද

උබට මොන ෆෝන් ද සිඞ්හලයෝ..කුබුරක් කොටාගෙන හිටු...:dull::dull: අනික ඔය පැත්තට සිග්නල් තියෙනවා කියලද...? ඕක අරන් අහවල් එකක් කරන්නද? :dull:

නෑ තියලා වාඩි වෙන්න

abans eken lenovo ekak awilla thiyanawa. eka ganin. ram 2GB , 13MP rear, 5MP front. 21000/=.
15000ta honda ewa na bn.

:( :(

stuck wenne na ban hariyata use karanawanam :oo:

උබේ මොකද්ද

තොපිට මොන ෆෝන්ද කුකුලෝහ්

:( :(

oya ganata ganna wenne hirawena android ekak thama.. windows phone ekak witharai oya ganata wadak karaganna puluwan ekakata thiyenne

වින්ඩෝස් වල ඇප් නෑ නේ බන්
 
Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පාවිච්චි කරපු එක්ක ගනින් Nexus 4-5 වගේ. අලුත් හොද එව්වා නම් නැති වෙයි ඔය ගානට
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    12043047_1084882714866301_2973796289593348384_n.jpg
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,825
    1,810
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Podi Silva - පොඩි සිල්වා;20068456 said:
    උබේ මොකද්ද තියෙන්නේ

    වින්ඩෝස් වල ඇප් නෑ නේ බන්

    උඹට ඹ්නේ ඇප්ස් මොනවද කියපං මචං..
    ඉස්සර වගේ නෙවෙයි දැන් ඇප්ස් තියනවා වින්ඩෝස් වලට.
    මටනම් ඇන්ඩ්‍රොයිඩ්වලට වඩා සුපිරියි වින්ඩෝස් ෆෝන්.
    අඩුගානට හිරවෙන, වැඩක් කරගන්න පැයක් විතර බලන් ඉන්න වෙන ෆෝන් එකක් ගන්නවට වඩා හොද නැද්ද සුපිරි Features ටිකක් තියෙන වින්ඩෝස් ෆෝන් එකක් ගන්න එක..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උඹට ඹ්නේ ඇප්ස් මොනවද කියපං මචං..
    ඉස්සර වගේ නෙවෙයි දැන් ඇප්ස් තියනවා වින්ඩෝස් වලට.
    මටනම් ඇන්ඩ්‍රොයිඩ්වලට වඩා සුපිරියි වින්ඩෝස් ෆෝන්.
    අඩුගානට හිරවෙන, වැඩක් කරගන්න පැයක් විතර බලන් ඉන්න වෙන ෆෝන් එකක් ගන්නවට වඩා හොද නැද්ද සුපිරි Features ටිකක් තියෙන වින්ඩෝස් ෆෝන් එකක් ගන්න එක..

    clash of clans
    ingress
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;20068456 said:
    කීය ද
    නෑ තියලා වාඩි වෙන්න

    මම ගත්තේ 16යි...අරන් මාසයයි..(6)..වරදක් ම නැහැ ෆෝන් එක...stopwatch, camera, alarm clock, timer තියෙනවා...ගන්න ගානට ලාබයි...
     
    උඹට ඹ්නේ ඇප්ස් මොනවද කියපං මචං..
    ඉස්සර වගේ නෙවෙයි දැන් ඇප්ස් තියනවා වින්ඩෝස් වලට.
    මටනම් ඇන්ඩ්‍රොයිඩ්වලට වඩා සුපිරියි වින්ඩෝස් ෆෝන්.
    අඩුගානට හිරවෙන, වැඩක් කරගන්න පැයක් විතර බලන් ඉන්න වෙන ෆෝන් එකක් ගන්නවට වඩා හොද නැද්ද සුපිරි Features ටිකක් තියෙන වින්ඩෝස් ෆෝන් එකක් ගන්න එක..

    මෙසෙන්ජර් කෝලින් නෑ
    වයිබර් කෝලින් නෑ
    ෆේස් බුක් ඇප් එකත් තිවුනට නෑ වගේ

    වැඩක් නෑ බන්
    ලුමියා එකක් තිවුනා
    උබලා කිව්වට අර උබලගේ ත්‍රෙඩ් එක බලලා තමා ගත්තේ
    ගත්ත දවසෙම එපා වුනා බන්

    ඒක නිසා වින්ඩෝස් හරියන්නේ නෑ

    එල එල
     
    මම ගත්තේ 16යි...අරන් මාසයයි..(6)..වරදක් ම නැහැ ෆෝන් එක...stopwatch, camera, alarm clock, timer තියෙනවා...ගන්න ගානට ලාබයි...

    Contact Book එකක් Call Log එකක් Message බලන්න ඒව නැද්ද බන් ඕකේ වෙලාව විතරද බලන්න පුලුවන් :( :(

    අපෝ උබ ගත්ත නම් ගන්න හොද නෑ :P :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;20068596 said:
    Contact Book එකක් Call Log එකක් Message බලන්න ඒව නැද්ද බන් ඕකේ වෙලාව විතරද බලන්න පුලුවන් :( :(

    අපෝ උබ ගත්ත නම් ගන්න හොද නෑ :P :P

    :angry::angry::angry: අරන් මට වීඩියෝ කෝල් එකක් ගනින්...:rolleyes::love::P