Podi Silva - පොඩි සිල්වා;20067973 said:වරෙල්ලා වරෙල්ලා
ෂිංහල අවුරෙද්ද යෙවිල්ලා
ආපු එකේ මේ ටිකත් කියවපන්
මට කියාන්කෝ 15000 ගන්න පුලුවන් පෝන් එකක්
මෙච්චරයි ඕන
ඇන්ඩ්‍රොයිඩ් වෙන්න ඕන
අගල් 5 ක් වත් තියෙන්න ඕන
බැස්ටිය සුටුස් ගාල බහින්න බෑ
ජාතිය ජම්මය වැඩක් නැත
සොන්සුන් වගේ ලගින පෝන් යෝජනා නොකරන්න
මේ ලෝකේ තියෙන පෝන් ගැන කියපන්
මෙහෙන් ගන්න බැරි අනාත පෝන් ගැන කියන්න එපා
ඒක නිසා
ස්‍රියානි පෝන් ගැන කියලා හොම්බ තලා ගන්න එපා මහත්තයෝ
මේව ගැන හොදට දන්නේ එදා වේල කන ගමේ අනාත සිඩ්හලයෝ තමා
උන් තමා මේ වගේ අනාත් පෝන් ඔබන්නේ
උන්ට පේන්න බම්ප් එකක් දාල සෙයාර් කරන්න
15,000 ට පෝන් එකක් ගත්තාම ඔය අහක බලන් යන වුන්ට ගොඩාක් රිදෙයි ඈ![]()
![]()
මූට හරියන ෆෝන් එකක් මතක් කරන්න හඳෙන් පස් ටිකක් ගෙනල්ල මරියානා ආගාදේ වැලි ටිකකට මිශ්‍ර කරලා එවරස් කන්දේ හිම ටිකකට මහා බබාගෙ ගූ පොඩ්ඩක් දාල ඒකත් එක්ක අර ටික මික්ස් කරලා දොහොත් මුදුන් තියාගෙන ගිහින් නයිල් නදියේ පිරිසිදු වතුරෙන් පුක සෝදාගෙන දවස් හතක් පේ වෙලා ඇමේසන් වනාන්තරේ දේවාල හංදිය ගාව මාසයක් භාවනා කරන්න වෙනවා.. අම්මප!
machan ape ekek thread ekak dala thibba
ahalawath nati 4n
but patta labai ganata
tikak balahan
kauda mathakath na

mage lagath tiyenawa oka,idagena ganin honor 4c ekak 21kata
patta bhande
samsung nam bn hira wenawa kal yaddi



ehema kiyala na machn.
okata balapnne ekama de OS upgrade weddi software hadenwa e level ekata uparima features denna balan.
ethkota pallaha version waladi hira wenwa stuck wenwa...
machn hariyatama gaththoth galaxxy ekak mage kaln thibbe.
okata awe GB os eka.
oya phone eka kawadawath stuck une na GB os eka thiyena kale... mn hithnne 2.1 wage wenna athi
passe ara version godak awa.eth oka 4.0 walata custom rom ekak dalath normal use ekata mn use kara.
ekama de itn OS upgrade weddi wena awula thama....
dn yana widiyata Android M walin 512 ram thiyena phone ekak Android GB,IC 1GB ram thiyena phone ekakata wada perform karanwa.
okkoma radenne OS eka matha....
ekane Iphone un 1GB ram eken okkoma karannee....
normally balapnko machn godak unge Antutu Benchmark wadi Android M waladi lollipop walata wada....
