15,000 ට ගන්න පුලුවන් මොනවද හිටං

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Android බල්ලට දාපන්, මෙන්න මේක ගනින් :)

    nokia-230-.jpg

    http://www.gsmarena.com/nokia_230-7771.php
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    thawa 5,6k wage dala used iphone 5 ekak ganin.
    nttn oya ganata athi iphone 4s ekath....

    owa nm lag wenne na malata.bt used gnna wenne bn....
    eth hodata check karala hoda ekak hoya gnna puluwan.

    android ewa malata recommend karanna ba bn oya gnaata.
    aniwa slow wenwa....

    Windows ewath ubata epane.

    ade habai mage parana galaxy s1 ekak thiyenwa stock os eka dammama normal wada karan shape karan inna puluwan gindara wage :D
    habai itn kalayak yaddi lawata slow wenwa.bt loku awlk na.

    ehema eke j1 gana nm kiynna ba bn.hodada dnne na.
    bt dual sim gnna epa oya range eke.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Podi Silva - පොඩි සිල්වා;20067973 said:
    වරෙල්ලා වරෙල්ලා
    ෂිංහල අවුරෙද්ද යෙවිල්ලා

    ආපු එකේ මේ ටිකත් කියවපන්

    මට කියාන්කෝ 15000 ගන්න පුලුවන් පෝන් එකක්

    මෙච්චරයි ඕන
    ඇන්ඩ්‍රොයිඩ් වෙන්න ඕන
    අගල් 5 ක් වත් තියෙන්න ඕන
    බැස්ටිය සුටුස් ගාල බහින්න බෑ
    ජාතිය ජම්මය වැඩක් නැත
    සොන්සුන් වගේ ලගින පෝන් යෝජනා නොකරන්න

    මේ ලෝකේ තියෙන පෝන් ගැන කියපන්
    මෙහෙන් ගන්න බැරි අනාත පෝන් ගැන කියන්න එපා
    ඒක නිසා
    ස්‍රියානි පෝන් ගැන කියලා හොම්බ තලා ගන්න එපා මහත්තයෝ

    මේව ගැන හොදට දන්නේ එදා වේල කන ගමේ අනාත සිඩ්හලයෝ තමා
    උන් තමා මේ වගේ අනාත් පෝන් ඔබන්නේ

    උන්ට පේන්න බම්ප් එකක් දාල සෙයාර් කරන්න

    15,000 ට පෝන් එකක් ගත්තාම ඔය අහක බලන් යන වුන්ට ගොඩාක් රිදෙයි ඈ :P :P
    Oya 15 toge ammata deepan. Kiyahan eka dawasakwath gama wate yanne netuwa gedara indin kiyala. :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::yes:
     
    thawa 5,6k wage dala used iphone 5 ekak ganin.
    nttn oya ganata athi iphone 4s ekath....

    owa nm lag wenne na malata.bt used gnna wenne bn....
    eth hodata check karala hoda ekak hoya gnna puluwan.

    android ewa malata recommend karanna ba bn oya gnaata.
    aniwa slow wenwa....

    Windows ewath ubata epane.

    ade habai mage parana galaxy s1 ekak thiyenwa stock os eka dammama normal wada karan shape karan inna puluwan gindara wage :D
    habai itn kalayak yaddi lawata slow wenwa.bt loku awlk na.

    ehema eke j1 gana nm kiynna ba bn.hodada dnne na.
    bt dual sim gnna epa oya range eke.

    Hmm
    Apple හරියන්නෙත් නෑ බන්
    සින්දුවක් දාගන්නවත් බෑ නේ

    Sonsung J2 එක හොද ද බන්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Podi Silva - පොඩි සිල්වා;20068882 said:
    Hmm
    Apple හරියන්නෙත් නෑ බන්
    සින්දුවක් දාගන්නවත් බෑ නේ

    Sonsung J2 එක හොද ද බන්
    Ai ban sindu daganna beri? :rofl::rofl::rofl:
    PC ekata iTunes dagattama ona taram sindu daganna puluwan.
     
    :angry::angry::angry: අරන් මට වීඩියෝ කෝල් එකක් ගනින්...:rolleyes::love::P

    එලකිරි එකෙන් ද වීඩීයෝ කෝල් ගන්නේ

    chinese ekak ganin xiomi wage.

    මෙහේ නෑ නේ

    OPPO A11?

    ගාන කීය ද හොද ද

    huawei y 6

    ගාන කීය ද හොද ද

    hadissiyak naththam menna meka genwanna naththam used ekak thama ganna wenne ban lankawen hoda ekak balala ganna

    http://www.gearbest.com/promotion-2016-vernee-thor-flash-sale-special-584.html

    ඉක්මනට ඕන බන්

    Android බල්ලට දාපන්, මෙන්න මේක ගනින් :)

    nokia-230-.jpg

    http://www.gsmarena.com/nokia_230-7771.php

    ඇප් නෑ නේ බන්

    samsung J2 18500

    කොහොම ද හොද ද
    15 ට ගන්න බැරි ද ඕක
     
    Ai ban sindu daganna beri? :rofl::rofl::rofl:
    PC ekata iTunes dagattama ona taram sindu daganna puluwan.

    එහෙම නෙවේ බන් ලංකාවේ ඉන්න කලු කැත සිංහලු ගාව අ ය් ටියුන්ස් නෑ නේ
    උන්ගේ අනාත මැශින් වලින් පෝන් වලින්
    අජිත් අය් යාගේ සින්දුවක් දාගන්න බෑ නේ බන්
    ඒකයි
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,357
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Podi Silva - පොඩි සිල්වා;20068916 said:
    එහෙම නෙවේ බන් ලංකාවේ ඉන්න කලු කැත සිංහලු ගාව අ ය් ටියුන්ස් නෑ නේ
    උන්ගේ අනාත මැශින් වලින් පෝන් වලින්
    අජිත් අය් යාගේ සින්දුවක් දාගන්න බෑ නේ බන්
    ඒකයි
    ow ne- Sinhalunta mona iTunes da?
    Ate parak gahala nida gattanam ewarai.
     
    AnuradhaRa

    Well-known member
  • ලැග් වෙනවනං රීසෙට් කරන්ඩ තියෙන්නෙ... :P

    2GB රැම් තියෙන ෆෝනුත් ලැග් වෙන්ඩ බලනවද මචංල ?

    මට මතක විදියට Samsung J2 එකේ තියෙන්නෙත් 1GB රැම් එකක්.. 1.5gb නෙමේ..