Huawei balapan.... best battery life according to my experiences
උබ දන්න කියන එකක් තියෙ ද
Huawei balapan.... best battery life according to my experiences
ithin ekathu karapan
lag wena phn gattama hadisiyata call ekak wat ganna ba wadak kara ganna ba
mata nam hoda phone ekak sahena watinawa
mama 24x7 online innawa changes awot ewalema karala denna one
itin godak welawata phon eken tamai okma dewal karane
oya ganata lag wena ekak gattama itin wadak kara gannama ba
16 kata withara Huawei ekak ganna puluwan. eka shape. Eth oya range eke phone okkoma aniwa kalayak yaddi lag wenawa
සම්සුන්ග් ගලක්සි කෝ ප්රයිම්??? කෝ ප්රයිම්?![]()
උබට මොන ෆෝන් ද සිඞ්හලයෝ..කුබුරක් කොටාගෙන හිටු...අනික ඔය පැත්තට සිග්නල් තියෙනවා කියලද...? ඕක අරන් අහවල් එකක් කරන්නද?
![]()
abans eken lenovo ekak awilla thiyanawa. eka ganin. ram 2GB , 13MP rear, 5MP front. 21000/=.
15000ta honda ewa na bn.
stuck wenne na ban hariyata use karanawanam![]()
තොපිට මොන ෆෝන්ද කුකුලෝහ්
oya ganata ganna wenne hirawena android ekak thama.. windows phone ekak witharai oya ganata wadak karaganna puluwan ekakata thiyenne
Podi Silva - පොඩි සිල්වා;20068456 said:උබේ මොකද්ද තියෙන්නේ
වින්ඩෝස් වල ඇප් නෑ නේ බන්
උඹට ඹ්නේ ඇප්ස් මොනවද කියපං මචං..
ඉස්සර වගේ නෙවෙයි දැන් ඇප්ස් තියනවා වින්ඩෝස් වලට.
මටනම් ඇන්ඩ්රොයිඩ්වලට වඩා සුපිරියි වින්ඩෝස් ෆෝන්.
අඩුගානට හිරවෙන, වැඩක් කරගන්න පැයක් විතර බලන් ඉන්න වෙන ෆෝන් එකක් ගන්නවට වඩා හොද නැද්ද සුපිරි Features ටිකක් තියෙන වින්ඩෝස් ෆෝන් එකක් ගන්න එක..
Podi Silva - පොඩි සිල්වා;20068456 said:කීය ද
නෑ තියලා වාඩි වෙන්න
උඹට ඹ්නේ ඇප්ස් මොනවද කියපං මචං..
ඉස්සර වගේ නෙවෙයි දැන් ඇප්ස් තියනවා වින්ඩෝස් වලට.
මටනම් ඇන්ඩ්රොයිඩ්වලට වඩා සුපිරියි වින්ඩෝස් ෆෝන්.
අඩුගානට හිරවෙන, වැඩක් කරගන්න පැයක් විතර බලන් ඉන්න වෙන ෆෝන් එකක් ගන්නවට වඩා හොද නැද්ද සුපිරි Features ටිකක් තියෙන වින්ඩෝස් ෆෝන් එකක් ගන්න එක..
මම ගත්තේ 16යි...අරන් මාසයයි..(6)..වරදක් ම නැහැ ෆෝන් එක...stopwatch, camera, alarm clock, timer තියෙනවා...ගන්න ගානට ලාබයි...

Podi Silva - පොඩි සිල්වා;20068596 said:Contact Book එකක් Call Log එකක් Message බලන්න ඒව නැද්ද බන් ඕකේ වෙලාව විතරද බලන්න පුලුවන්![]()
![]()
අපෝ උබ ගත්ත නම් ගන්න හොද නෑ![]()
![]()


අරන් මට වීඩියෝ කෝල් එකක් ගනින්...

