15,000 ට ගන්න පුලුවන් මොනවද හිටං

15,000 ට ගන්න පුලුවන් මොනවද හිටං

වරෙල්ලා වරෙල්ලා
ෂිංහල අවුරෙද්ද යෙවිල්ලා

ආපු එකේ මේ ටිකත් කියවපන්

මට කියාන්කෝ 15000 ගන්න පුලුවන් පෝන් එකක්

මෙච්චරයි ඕන
ඇන්ඩ්‍රොයිඩ් වෙන්න ඕන
අගල් 5 ක් වත් තියෙන්න ඕන
බැස්ටිය සුටුස් ගාල බහින්න බෑ
ජාතිය ජම්මය වැඩක් නැත
සොන්සුන් වගේ ලගින පෝන් යෝජනා නොකරන්න

මේ ලෝකේ තියෙන පෝන් ගැන කියපන්
මෙහෙන් ගන්න බැරි අනාත පෝන් ගැන කියන්න එපා
ඒක නිසා
ස්‍රියානි පෝන් ගැන කියලා හොම්බ තලා ගන්න එපා මහත්තයෝ

මේව ගැන හොදට දන්නේ එදා වේල කන ගමේ අනාත සිඩ්හලයෝ තමා
උන් තමා මේ වගේ අනාත් පෝන් ඔබන්නේ

උන්ට පේන්න බම්ප් එකක් දාල සෙයාර් කරන්න

15,000 ට පෝන් එකක් ගත්තාම ඔය අහක බලන් යන වුන්ට ගොඩාක් රිදෙයි ඈ :P :P
 
Last edited:

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    තව ටිකක් වැඩි කරලා ගනින් Samsung J2 එකක්, 18 ක් විතර වෙයි.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Podi Silva - පොඩි සිල්වා;20067996 said:
    සොන්සුන් ලගිනවා නේ බන්

    උඹ ගන්න වැඩ වල හැටියට් තමයි, එකේ රෑම් එක 1.5 තියනවා.

    ලගින්නේ නැති වෙන්නත්, ඔය ගානට ගන්නත් එහෙනම් LUMIA තමයි.
     
    උඹ ගන්න වැඩ වල හැටියට් තමයි, එකේ රෑම් එක 1.5 තියනවා.

    ලගින්නේ නැති වෙන්නත්, ඔය ගානට ගන්නත් එහෙනම් LUMIA තමයි.

    නෙදකින් තූ ලුමියා
    ඇප් එකක්වත් නෑ බන් හරියට

    හ්ම්ම් එල එල
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    oya ganata ganna wenne hirawena android ekak thama.. windows phone ekak witharai oya ganata wadak karaganna puluwan ekakata thiyenne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබට මොන ෆෝන් ද සිඞ්හලයෝ..කුබුරක් කොටාගෙන හිටු...:dull::dull: අනික ඔය පැත්තට සිග්නල් තියෙනවා කියලද...? ඕක අරන් අහවල් එකක් කරන්නද? :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;20068120 said:
    බෑ බන්
    එච්චර වියදම් කරන්න
    සල්ලි නෑ :( :(

    ithin ekathu karapan

    lag wena phn gattama hadisiyata call ekak wat ganna ba wadak kara ganna ba

    mata nam hoda phone ekak sahena watinawa

    mama 24x7 online innawa changes awot ewalema karala denna one

    itin godak welawata phon eken tamai okma dewal karane

    oya ganata lag wena ekak gattama itin wadak kara gannama ba
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,795
    113
    16 kata withara Huawei ekak ganna puluwan. eka shape. Eth oya range eke phone okkoma aniwa kalayak yaddi lag wenawa
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    maage hithadara mithra podi slivaneni obata keemata atte mepanaki oba mahansi wee hamba karapu mudalin durakathanayak gannawanam eya wagakeemak sahitha aaythanaykin panaka mila dee ganeemata waga bala ganna moka kiyanwanam oba ganna durakathanaya muladi hodata thibii pasuwa naraka weemata puluwan nattan muladi wagema hodata thiibamath pulwuan nathahoth mula sitama narak wee haskamakin men pasuwa hoda wennath puluwan me siyallama sidu wiya haki siduweem we ahase deyyo nathi nisa apata mewa gana waga kiyanna ba mage mithraya eh nisa hodawayin waga keemak nathuwa durakathana mila dee ganna epa eh wagema maage durakathanama danuma sriynai durakathana walata pamanak seemaa wee athi bawin oba hata upadesak deemata mama apohomath wemi meh awastawedi namuth maa hata pawaseemata ek karunak ath enam mila dee ganna deyak wishwawantha wagakeemak sahitha ayathanayakin pamana mila dee ganna dana muth kenekugen asa dana ganna maa mithraya nikarune mudal wiyadam nokaranna obata durakathanayak awashyanam pamanak mila dee ganna obata pasuthaweemata sidu wewi idiriyedi aiyo maa ada tom kiyana dee asuwanam mata mewan wipathak nomawanneyamai oba hata wilapa deemata sidu wewi e nisa mage mithraya magenam adahasa oba durakathanayak ganimen walaki sitina lesai obage pawul jeewith awul yawi oba durakathanayata abbahi unoth pawule aya samaga gatha karana kalaya adu wei priya birida oba hara yawi mage mithraya mewan aprada kara ganna epa
     
    චාමර ඔය පොල්ලත් අරන් ඉක්කන්ට වරෙන් :angry: :angry: