1500/= ඉල්ලුව certificate true copy කරන්ඩ

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    umba freelancing neda karanne, meke unta niakan weda tikak karala diyanko

    Location: අදාල නෑනේ :P :P

    service එකක් දෙන කොට හැම එකාම හිතන්නේ ඔහොම තමා බන්
    වියදමක් යන්නේ නෑ
    නිකන් කරලා දෙන්න පුලුවන් කියලා
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    umba freelancing neda karanne, meke unta niakan weda tikak karala diyanko

    මම පොඩි පොඩි දේවල් ඕන තරම් කියල දීල තියෙනවා මේකේ.
    අනික මම හිතුවේ එයාලට අර AG office වගේ පඩියක් දෙනවා කියල.
    අනික upto 500//= නම් කමක් නෑ. එත් 1500//= ඔය පොඩි වැඩේට.
    Doctor කෙනෙක් බෙහෙත් දෙන්දත් ගන්නේ 500/= විතර. Specialist කෙනෙක් විනාඩි 45ක් බලල ගන්නේ 900/=. Lawyer මොන පොන්නයෙක්ද 1500/= ගන්ඩ
     
    Last edited:

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    Lawyers la gawata yanne ai bn oya wage podi weda walata..adurana ekeknm awlk naa..
    Mata penne uba gihin tiyenne nadu walata loku ganan ganna loku lawyer kenek gawata...

    Gramasewaka thamai bn owata hodama ekaa