150cc වලට වඩා අඩු ජපන් බයික් විකුණන තැන්
මේවා කොහෙද බන් විකුණන්න තියෙන්නෙ? කිසි ප්රසිද්දියක් නෑනෙ බන් ටැක්ස් අඩු කලාට. බයික් වර්ග නම් ඕනෙ තරම් තියෙනවා 125cc එහෙම. ගන්න තැනක් තමයි නැත්තෙ. ගෙන්නන්න ගියොත් අමාරුවෙ වැටෙයිද. යාලුවො නම් ඉන්නවා ජපානෙ? අදහස් හරි බම්ප් එකක් හරි දීපල්ලකො.ලොකු උදවුවක්