150cc වලට වඩා අඩු ජපන් බයික් විකුණන තැන්

kat4ever

Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    150cc වලට වඩා අඩු ජපන් බයික් විකුණන තැන්

    මේවා කොහෙද බන් විකුණන්න තියෙන්නෙ? කිසි ප්‍රසිද්දියක් නෑනෙ බන් ටැක්ස් අඩු කලාට. බයික් වර්ග නම් ඕනෙ තරම් තියෙනවා 125cc එහෙම. ගන්න තැනක් තමයි නැත්තෙ. ගෙන්නන්න ගියොත් අමාරුවෙ වැටෙයිද. යාලුවො නම් ඉන්නවා ජපානෙ? අදහස් හරි බම්ප් එකක් හරි දීපල්ලකො.ලොකු උදවුවක්
     
    • Like
    Reactions: ST.PIERRE

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    150cc japan ewa indian ewata wadaa ganan wadi, ekata tax wadunama indian ewata wadaa godak ganan wadi. Enisa loku intrest ekak naha minissunge.
    Hora paren register karana 250cc owata wada ganan adui.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    150cc japan ewa indian ewata wadaa ganan wadi, ekata tax wadunama indian ewata wadaa godak ganan wadi. Enisa loku intrest ekak naha minissunge.
    Hora paren register karana 250cc owata wada ganan adui.

    lokka pcx ehemath 150cc adu set ekatane wetenne. eth ewala ai prices wala aduwak neththe
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    මේවා කොහෙද බන් විකුණන්න තියෙන්නෙ? කිසි ප්‍රසිද්දියක් නෑනෙ බන් ටැක්ස් අඩු කලාට. බයික් වර්ග නම් ඕනෙ තරම් තියෙනවා 125cc එහෙම. ගන්න තැනක් තමයි නැත්තෙ. ගෙන්නන්න ගියොත් අමාරුවෙ වැටෙයිද. යාලුවො නම් ඉන්නවා ජපානෙ? අදහස් හරි බම්ප් එකක් හරි දීපල්ලකො.ලොකු උදවුවක්

    mamath aluthma 150cc japan wandiyak ganna balan hitiya. eka bike ekakwath awe nane lankawata. ithin jade ekak gatta.
    brand new 150cc ekak genawoth aniwa gannawa ban:yes: