යකූ ඒකනෙ චීන එකක් හොයන්නේ. සුද්දගෙ ලබ්බෙ ටැබවල් දිහා කොහොමත් බලඤ්ඤෙ වත් නෑ තමයි ඩෝ.Podi Silva - පොඩි සිල්වා;20637050 said:පර සුද්දාගේ ටැබ් ගන්න එපා යකෝ
දේශීය දෙයක් ගනින්
ඉදිරියේ රාළ;20637054 said:යකූ ඒකනෙ චීන එකක් හොයන්නේ. සුද්දගෙ ලබ්බෙ ටැබවල් දිහා කොහොමත් බලඤ්ඤෙ වත් නෑ තමයි ඩෝ.
ඔයාට ඕන ලංකාවෙ එකක්ද Ewis octa tab එකක් ගන්න
http://www.ewispc.com/index.php/products/for_home/Octab.html
mi pad2 16 GB eka 190$ withara wenawaඉදිරියේ රාළ;20637151 said:Xiaomi නැතුව ඇති නේද ඔය ගාණට ?


ලංකාවේ ඕක ඔය ගාණට නැතුව ඇති නේද ?mi pad2 16 GB eka 190$ withara wenawa
http://www.geekbuying.com/item/Xiao...16GB-Tablet-PC-2048-1536---Golden-359175.html![]()
lankawe mn danna tharamin aeththe dialcom ekeඉදිරියේ රාළ;20637244 said:ලංකාවේ ඕක ඔය ගාණට නැතුව ඇති නේද ?
මට නෙවෙයි බං. අන්කල් කෙනෙක්ට තෑග්ගක් දෙන්න. එයාට මුණුපුරාව බලාගන්න විදියක් නෑලු. ඒකයි.මොකද ටැබ්ලට් එකක් ගන්ඩ හිතුණේ..![]()