කඹයක් කියල එකකුත් එනවා නේද ළඟදීම![]()
ow උඹට රීලෝඩ් හම්බෙන කාලෙනෙ එන්නෙ


ඒකනෙ ඔය කියන්නෙකඹයක් කියල එකකුත් එනවා නේද ළඟදීම![]()


ඒකනෙ ඔය කියන්නෙදුප්පත් අපි පනං දෙකක් හොයාගන්නවට තියෙන ඉරිසියාව මුන්ගේ
ow උඹට රීලෝඩ් හම්බෙන කාලෙනෙ එන්නෙඒකනෙ ඔය කියන්නෙ
ඕකගෙ බොරු බන්.
hape ammee



ඕකගෙ බොරු බන්.
Rugger team එකේ coach ට මොලේ අමාරුවක් තියනවද ඔච්චර දුරක් ගෙවාගෙන සතියකට දෙපාරක් මිනිස්සුන්ව කඳු නග්ගවන්න.
උඹට තේරෙනවනම් gym යන එක හොඳයි කියලා schedule එකේ හැටියට හරියට ගහපන්. Fitness හැදෙයි නිකම්ම.![]()


බන්ඩියත් එනව ඒ මදිවට දැන් ගෙදර හගිහිල්ල එද්දි බඩ වැඩි වෙනව
කාල කාලමඑල එල එහෙනම් අවුලක් නෑ.
ඉන්ස්ට්‍රක්ටර් ඩයල් එකක් ඉන්නව ඒකෙ,බන්ඩියත් එනව ඒ මදිවට දැන් ගෙදර හගිහිල්ල එද්දි බඩ වැඩි වෙනව
කාල කාලම



එල එල එහෙනම් අවුලක් නෑ.
අපේ accountant මල්ලිත් ඔහොම බඩ එයි කියල බයට gym යන්න ගත්තා දැන් අවුරුද්දයි මාස දෙකක් මට මතක විදියට.
දැන් සතියට දවස් 4ක schedule එකකට ගහන්නේ. Fitness එහෙම හැදිල තියනව සුපිරියටම.![]()

මගෙනම් බඩ ඇවිල්ල තියෙන්නෙ ටික ටික වැඩි වෙනව් ආයෙත්![]()

මගෙත් බඩ එන නිසා යනවා ජිම් එකට දැන් මාස අටක්... අත් දෙක හේම හොඳට ලොකු වීගෙන එනවා පපුවත් ශේප් වෙනවා.. ඒත් තාම බඩ එහෙම්මමයි..![]()






ස්ක්‍රැපී වගේ වෙයිද දන්නැඑ ෆිල්ම් එකේ
දැන් කෑම ගොඩක් අඩු කරලා රතු බත් මුන් ඇට වගේ එවා විතරයි කන්නේ.. බඩේ ෆැට් අඩු වෙන්නෙ අන්තිමට වගේ
ආයුබෝවන්...සිංහලු අද පන්සල් යනවද ?
![]()

දැන් කෑම ගොඩක් අඩු කරලා රතු බත් මුන් ඇට වගේ එවා විතරයි කන්නේ.. බඩේ ෆැට් අඩු වෙන්නෙ අන්තිමට වගේ
![]()


, බිත්තර නම් කන්ඩ පුලුවන්
bmi හරියට තියේද
ඉන්ස්ට්‍රක්ටර් කියන විදියටනම් අපිට බෝඩිම් වලට වෙලා නම් කන්ඩ බැ, බිත්තර නම් කන්ඩ පුලුවන්
bmi හරියට තියේද
BMI අගය ගානට මැද තියෙනවා..
බඩේ තියෙන බර අත්වලට දා ගන්න ඕනේ..
අද පෝය නේද?
![]()
hammee පන්සලකට ගියපු කාලයක් මතක නැඑ






හවස් වෙලා යන්න ඕනේ....මමත් කාලෙකින් ගියේ නෑ.
අන්තිමට ගියේ ජනවාරි...
![]()

BMI අගය ගානට මැද තියෙනවා..
බඩේ තියෙන බර අත්වලට දා ගන්න ඕනේ..
![]()
70ක් වගේලු තියෙන්ඩ ඕන, ඉස්සරනම් තිබ්බ
60 ගානක්, 