~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :rolleyes::rolleyes::rolleyes:

    ඩොඩෝ බයික් ට්‍රිප් යන්නෙ නැද්ද:rolleyes::rolleyes:


    :yes::yes::yes:
    යනවා යනවා...හැබැයි තනි දවසේ එව්වා තමා ගිහින් තියෙන්නේ.වැඩිපුරම ඉතින් ළඟ තැන් වලට ගිහින් තියෙන්නේ. දුරට කියල ගිහින් තියෙන්නේ කිතුල්ගල, මාවනැල්ල,කළුතර,හලාවත විතරයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳින් සිටිමි...
    ඊයේ ඉස්කෝලේ යාළුවො ටිකක් සෙට් වුනා....හීනියට පොඩි අඩියක් ගසලා ආතල් එකක් දැම්මා ඉතින්.


    :D:D:D
    හීනියට කියන්නේ සාමාන්‍යයෙන් කෙලින් ඉන්න පුළුවන් ගානද :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හීනියට කියන්නේ සාමාන්‍යයෙන් කෙලින් ඉන්න පුළුවන් ගානද :P

    ඔව්...අන්න ඒ ගාන
    :yes:

    pXJCTUv.jpg


    10 දෙනෙක් අතරේ බෙදිලා ගියා.
    :D:D:D
     
    හොඳින් සිටිමි...
    ඊයේ ඉස්කෝලේ යාළුවො ටිකක් සෙට් වුනා....හීනියට පොඩි අඩියක් ගසලා ආතල් එකක් දැම්මා ඉතින්.


    :D:D:D


    මෙන්න මෙයා ස්ප්‍රයිට් බිලා කෑ ගහනවා .........


     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කියන්ඩකෝ අනේ සාමාන්‍ය දැනීම වර්දනය කරගන්න :P ඕව ගැන අපි දන්නේ නෑනේ දැනුවත් වෙන්න එපැයි


    ඇත්තටමද ඇහුවේ?
    මොන කොනේ තියෙන එකද?

    :confused::confused: