~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

මම දැක්කා රවුම් එකක් නේද හාවෙක් වගේ ලකුණක් මැද තිබුනා :P


නෑ නෑ ඒක නෙමේ. :no::no:
ලයිට් දාං ගියේ ........
හරියට නිකං ස්පෙල් බයින්ඩර් එකේ අහස් නැවක් වගේ :rolleyes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බෑනෙ :no::no: එලියට දුවං එනකොට මීටර් 500ක් විතර ගිහිං ..............:(
    අනේ මාව පැහැරගෙන යන්ඩෝ.. මෙහෙ ඉන්න බැරියෝ මාව අරන් යන්ඩෝ.. කියල පස්සෙන් දුවගෙන ගියානං හරි :P
     
    අනේ මාව පැහැරගෙන යන්ඩෝ.. මෙහෙ ඉන්න බැරියෝ මාව අරන් යන්ඩෝ.. කියල පස්සෙන් දුවගෙන ගියානං හරි :P


    ඒත් එයාලා මිනීමස් කනවා කියලා මං අහලා තියනවා ........:(:(
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    ආව් රෑට ගමන් පට්ට ........:love::love:

    එළ එළ.......

    Yep.. Habai meka athal ekata nemee.. Mehe paththe gewal thunakata wage horu panna eka digata. ithn mehe gewal wala set eka group hadila nightak gahanawa sarin sare me dawas wala