ඇඟේ මස් නැත්තන් කන එකක් නෑ කටු සුද්ද කරන්න මහන්සි වෙන්න එපැයි.
ඒත් එයාලා මිනීමස් කනවා කියලා මං අහලා තියනවා ........
ඇඟේ මස් නැත්තන් කන එකක් නෑ කටු සුද්ද කරන්න මහන්සි වෙන්න එපැයි.
ඒත් එයාලා මිනීමස් කනවා කියලා මං අහලා තියනවා ........
ග්රීස් යකෙක් කියල අල්ලගෙන යයි ඈYep.. Habai meka athal ekata nemee.. Mehe paththe gewal thunakata wage horu panna eka digata. ithn mehe gewal wala set eka group hadila nightak gahanawa sarin sare me dawas wala
ගුටි කාල මැරෙන්නයි වෙන්නේ Yep.. Habai meka athal ekata nemee.. Mehe paththe gewal thunakata wage horu panna eka digata. ithn mehe gewal wala set eka group hadila nightak gahanawa sarin sare me dawas wala
ඇඟේ මස් නැත්තන් කන එකක් නෑ කටු සුද්ද කරන්න මහන්සි වෙන්න එපැයි.

ග්රීස් යකෙක් කියල අල්ලගෙන යයි ඈගුටි කාල මැරෙන්නයි වෙන්නේ
හෆොයි ඔය පැත්තෙ එන්න හොද නෑ රෑට.... ආවොත් අපිව ඉතුරු කරණ එකක් නෑ ...........

කුඩුවක දාල කටට බටයක් ගහල බලෙන් කව්වල මහත් කරල පස්සේ කෑමට ගනීවි
එහෙමද? ඒක මතක් උනේ නෑනෙ ......
ආයි ආවොත් යනවා එහෙනම් .
Sirawata bn. Horawa alluwoth marana seen ekene inne kastiya.. Ithn ehe maha bila inna unui, re Wada arila gdra Yana unui hena bayen api gawin yanne.. Pare Bari wela hari bike ekak wath nawaththanne ne dn.![]()

කුඩුවක දාල කටට බටයක් ගහල බලෙන් කව්වල මහත් කරල පස්සේ කෑමට ගනීවි![]()

Yep.. Habai meka athal ekata nemee.. Mehe paththe gewal thunakata wage horu panna eka digata. ithn mehe gewal wala set eka group hadila nightak gahanawa sarin sare me dawas wala
ග්රීස් යකෙක් කියල අල්ලගෙන යයි ඈගුටි කාල මැරෙන්නයි වෙන්නේ
Heh heh... Ne bn set ekk yanawa. Policye dial ekakuth innawa uth enwa hitya gmn.. Maha ree.. Kuddo denek kiyala hithan tap wenna gahala hitya dial dekakata keliya iye re.. Heh heh..

කාලයක් අපේ ගමෙත් ඔය විදිහටම රෑට මුර සංචාරයේ යෙදුන. ගමේ කට්ටිය කණ්ඩයක් බෙදිලා පාරවල් වල ඇවිද්දා.පොලිස් අවසරයක් එහෙමත් තිබුන වැඩේට.
එක පාරක් පල්ලියේ මංගල්ලේ කාලෙක, අපි පාරේ කොඩි දාමින් හිටිය.ලොකු පාලම් කොඩි. එහෙම දාද්දි මමයි තව එකෙකුයි කොඩි අරගෙන ටිකක් ඉස්සරහට වෙන්න පාරේ ගෙදර වත්තක ගහක් උඩ ලනුව බඳිනවා.අරු හිටියේ වත්තේ ඇතුලේ ගහ යට.
ඔය අතරේ මට ඇහුන ඔය මුරට යන කට්ටිය අපේ පැත්තට එනවා. මම අරූට කිව්වා සද්ද නැතුව ඉමු, මොකද වෙන්නේ බලන්න කියල.
ඊට පස්සේ මුරට යන සෙට් එක අපිව පහු කරගෙන, ටෝච් ගගහා ගියා.එකෙක්වත් අපිව දැක්කේ නෑ.
පහුවෙනිදා මම ඔය සිද්ධිය පල්ලියේ සුවාමිට කිව්වා.පස්සේ සුවාමි කලේ ඔය කිහිප දෙනෙක්ව ගෙන්නලා මට කිව්වා සිද්ධිය කියන්න කියල.
මම විස්තරේ කිව්වා.අපි ගහ උඩ සද්ද නැතුව උන්නේ, ඔයාලා කිසි කෙනෙක් අපිව දැක්කේ නෑනේ කියල.
පස්සේ ෆාද ඒ මිනිස්සුන්ට කිව්වා, බොලව් ඊළඟට ටෝච් බිම දිගේ විතරක් ගගහා යන්න එපා උඩටත් ගහපල්ලා කියල.
අරුන්ට කට උත්තර නෑ. අපේ බාප්පත් එතන හිටියා.![]()

හානේ අපේ නිකියගේ හතලිස් තුන්වෙනි උපංදිනෙට මගෙන් උණුසුම් සුබ පැතුම්![]()
මැරෙන්න අවුරුද්දක් ලංවුනා එහෙනං![]()
මැරෙන්න තව ටිකක් ලං වෙච්ච
සුභ උපන් දිනයක් වේවා
Happy Birthday Bro..
හානේ නාකී නිකී හැපියර් ..........
මේ කේක් නැතුව නම් සුභ පතන්නෙ නෑ .......