~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    රෙප් පවර් එක මීට ස්වල්ප මොහොතකට පෙර 24 ඌ වග සතුටින් දන්වා සිටිමි .......
    රේප් කරපු ඔබ සැමට තුටි ............
    24 ++++
    :love: :love: :love:

    :D congratz
     
    • Like
    Reactions: SCBmedia

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113

    රෙප් පවර් එක මීට ස්වල්ප මොහොතකට පෙර 24 ඌ වග සතුටින් දන්වා සිටිමි .......
    රේප් කරපු ඔබ සැමට තුටි ............
    24 ++++
    :love: :love: :love:
    elaa
     
    • Like
    Reactions: lpwicrama

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    රෙප් පවර් එක මීට ස්වල්ප මොහොතකට පෙර 24 ඌ වග සතුටින් දන්වා සිටිමි .......
    රේප් කරපු ඔබ සැමට තුටි ............
    24 ++++
    :love: :love: :love:
    :cool::cool::cool::cool::cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද 2/23

    "ඩොලී" නම් බැටළු ක්ලෝනීකරණය සිදුවුයේ අදවෙනි දිනකයි.

    "ජොහැන්ස් ගුටෙන්බර්ග් බයිබලය" පළමුවරට මුද්‍රණය කලේ අදවෙනි දිනකයි.

    20,000th Post
    yoo yoo men
    congrats for u
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 2/24

    අද දින 91වන ඇකඩමි සම්මාන (ඔස්කාර්) උළෙල පැවැත්වේ.

    අද ස්ටීව් ජොබ්ස් ගේ ජන්ම දිනයයි.

    අද මෙරට ප්‍රභල පාතාල නායකයෙක් වන සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකදුරෙ මධූෂ්ගෙ 40වන ජන්ම දිනයයි.

    සචින් ටෙන්ඩුල්කාර් තම ප්‍රථම එක්දින ද්විත්ව ශතකය වාර්තා කලේ අදවෙනි දිනකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අද 2/24

    අද දින 91වන ඇකඩමි සම්මාන (ඔස්කාර්) උළෙල පැවැත්වේ.

    අද ස්ටීව් ජොබ්ස් ගේ ජන්ම දිනයයි.

    අද මෙරට ප්‍රභල පාතාල නායකයෙක් වන සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකදුරෙ මධූෂ්ගෙ 40වන ජන්ම දිනයයි.

    සචින් ටෙන්ඩුල්කාර් තම ප්‍රථම එක්දින ද්විත්ව ශතකය වාර්තා කලේ අදවෙනි දිනකයි.
    මාකඳුරේ මධුෂ් (ඩොඩෝ මහත්තයා) ට සුබ උපන්දිනයක් වේවා :yes: