ඔව් බන්......මණ්ඩපය පුරුදු මාර්ගයට ගන්න කරන්න ඔනෙ මොනවද කියල හිතා ගන්න බෑ...![]()
ගෑනු ළමයි ටිකක් රෙජිස්ටර් කරවන්න... 
ඔව් බන්......මණ්ඩපය පුරුදු මාර්ගයට ගන්න කරන්න ඔනෙ මොනවද කියල හිතා ගන්න බෑ...![]()
ගෑනු ළමයි ටිකක් රෙජිස්ටර් කරවන්න... 
අද 3/13
අද ලෝක තරුණ සමාජ දිනයයි.
අද එළකිරි සාමාජික මල්බබාගේ ජන්ම දිනයයි.
1996 ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව හා ඉන්දියාව අතර පැවතී අවසන් පුර්ව තරගයේදී ඉන්දීය ප්රේක්ෂක කෝලාහල හේතුවෙන් තරගය නතර කොට ශ්රී ලංකාවට දිනුම ලබාදුන්නේ අදවෙනි දිනකයි. එවැනි සිදුවීමක් සිදු වූ එකම ක්රිකට් තරගය මෙය වේ.
අද ක්රිකට් තරගය - ශ්රී ලංකාව හා දකුණු අප්රිකාව අතර සිව්වන එක්දින තරගය
අර ඩොඩෝ මහත්තය කියල කොලු ගැටයෙක් කැලේ පැනල ගත්තු පොටෝ එහෙම දානවා ඒ ත්රෙඩ් නං මරුඑළකිරියේ බලන්න තරම් වටිනා, ලස්සන ත්රෙඩ් එකක් වත් නෑනේ....
![]()
අර ඩොඩෝ මහත්තය කියල කොලු ගැටයෙක් කැලේ පැනල ගත්තු පොටෝ එහෙම දානවා ඒ ත්රෙඩ් නං මරු![]()



ගොඩක් දෙනෙක් ඇවිත් තමුන්ට තියෙන ප්රශ්න වලට උත්තර හොයන්නයි,ගොන් ආතල් ගන්නයි,බොරු මත මිනිස්සුන්ගේ ඔලුවට කාවද්දනයි,
මේ ලෝකේ රහක් නැති ගොන් ගෑනුන්ව පුම්බල උඩ දාන්නයි,කිසිම වැඩක් නැති යුටියුබ් චැනල් ටිකට සබ්ස් ගන්නයි,තව අනං මනං විකාර වලටයි විතරනේ එළකිරි එන්නේ.....
ලස්සන, වටින ත්රෙඩ් දාපු ගොඩක් දෙනෙක් දැන් එළකිරි පළාතේ එන්නෙවත් නෑ...අඩුම ඉරෝසන් කාරය වත් පේන්න නෑනේ....
Too boring![]()
ඔකුං හින්ද තමා ඉතින් මෙහෙමවත් මේක ඇදගෙන යන්නේ නැත්තන් මැස්සෙක්වත් එනෙන් නෑ මේකට. ලොක්කත් ඒක තමා සද්ද නැතුව ඉන්නේ ඕන එකක් කරගන්න කියල.ගොඩක් දෙනෙක් ඇවිත් තමුන්ට තියෙන ප්රශ්න වලට උත්තර හොයන්නයි,ගොන් ආතල් ගන්නයි,බොරු මත මිනිස්සුන්ගේ ඔලුවට කාවද්දනයි,
මේ ලෝකේ රහක් නැති ගොන් ගෑනුන්ව පුම්බල උඩ දාන්නයි,කිසිම වැඩක් නැති යුටියුබ් චැනල් ටිකට සබ්ස් ගන්නයි,තව අනං මනං විකාර වලටයි විතරනේ එළකිරි එන්නේ.....
ලස්සන, වටින ත්රෙඩ් දාපු ගොඩක් දෙනෙක් දැන් එළකිරි පළාතේ එන්නෙවත් නෑ...අඩුම ඉරෝසන් කාරය වත් පේන්න නෑනේ....
Too boring![]()
නිදාගන්නත් දිනයක් තියෙනවදඅද 3/15
අද ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනයයි.
අද ලෝක නිදාගැනීමේ දිනයයි.
අද ලෝක කථන දිනයයි.
අද ලෝක ප්රීතිමත් දිනයයි.
අද ලෝක සම්බන්ධතා දිනයයි. (පිටසක්වල ජීවින් හෝ ඇසට නොපෙනෙන ජීවින්/ආත්මයක් සමග සම්බන්ධතාවක් ඇතිකරගැනීම මෙහි අරමුණයි. )
අද පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතාගේ ජන්ම දිනයයි.
අද බොලිවුඩ් නිලි ආලියා බාත් ගේ 26වන ජන්ම දිනයයි.
රෝමයේ හිටපු පාලක ජුලියස් සීසර් ඝාතනයට ලක් වුයේ අදවෙනි දිනකයි. (ක්රි.පූ. 44)
අද නත්තල් සීයා ලෙස සමරන සාන්ත නිකලස් පියතුමාණන්ගේ ජන්ම දිනයයි.
ඔස්කාර් සම්මාන ලාභී The Godfather චිත්රපටය එළිදැක්වූයේ අදවෙනි දිනකයි. (1972)
ලොව පළමු අන්තර්ජාල ඩොමේන් නාමය ලියාපදිංචි වුයේ අදවෙනි දිනකයි. symbolics[dot]com (1985)
මොකෝ මද සිනා පාන්නේ![]()
