ඔබ දැකිමත් මහගු සතුටක්..ඔබගේ අන්තප්පුරයෙ අග මෙහෙසිය හොදින්ද![]()
ඇයගේ හොද නරක සැප දුක සොයන්න වෙහෙසෙන්න එපා තොප

ඔබ දැකිමත් මහගු සතුටක්..ඔබගේ අන්තප්පුරයෙ අග මෙහෙසිය හොදින්ද![]()

sepa duka beluwe netha uthumanenii..uba thuma wagema eyada dekke netha..e nisai esuwe suwaminiiiඇයගේ හොද නරක සැප දුක සොයන්න වෙහෙසෙන්න එපා තොප![]()

ඇයගේ හොද නරක සැප දුක සොයන්න වෙහෙසෙන්න එපා තොප![]()

වැස්ස නිසා ද මන්දා. ළිදෙන් වතුර ගන්නේ.Gay Kurulloඅද 3/20
අද මැදින් පුන්පොහෝ දිනයයි.
අද ජාත්‍යන්තර ප්‍රීතිමත් දිනයයි.
අද ලෝක මුඛ සෞඛ්‍ය දිනයයි.
අද ලෝක ගේ කුරුල්ලන්ගේ දිනයයි.
අද මෙරට ප්රමුඛ දේශපාලනඥයෙක් වූ ගාමිණි දිසානායක මහතාගේ ජන්ම දිනයයි.
සින්හලුනේ අපේ ගෙදර දැන් ටැංකියෙන් එන වතුර ගදයි. සබන් දාලා මුණ හෙදුවට තේරුමක් නෑ. ඊයේ එහෙම අවුලක් තිබුනේ නෑ. අද උදේ උදන් කෙස් එක. වතුරත් මලකඩ රසයි. අමාරුවෙන් වහලෙට නැගලා ටැංකියට ඔලුව දාලා බැලුවා. පතුලේ කහ පාටට මඩ තට්ටුවක් තියෙනවා. වතුරත් කහ පාටයි.වැස්ස නිසා ද මන්දා. ළිදෙන් වතුර ගන්නේ.