16+ 18+ ඕනේ එකෙක් වරෙන්...
එබිලා බලන්නේ නැතුව ඇතුලට වරෙල්ලා....
.
.
.
.
.
.
http://www.silive.com/northshore/index.ssf/2015/05/megan_mahoney_makes_another_co.html
meka pddak kyawahallako. media attention, reputation loss, jail time, blah blah wage gdak hethu hinda lesiyakata pissek ara wenath kenek apacharayak krnna bayai. me widyata lankaweth wenna one. kellekta tiya achchi kenektawath paaraka ynna puluwanda thaniyama. maara ashana kaarayo inne. Town ekata wada gama pirihila tyenne,. maha amana ewun inne gam wala. gam walin thamai hithannwath bari thaththa duwalawa dushanaya krpu katha ahenne. me rate pathalaya pawa patan gaththe gamen, gamata ikmanata inject krnna lesi waradi dewal., gam wala kello thamai hama waradi detama yomu wenne. mama dnna kello innwa me wage waradi parawal wala giyapu. ane manda bn. samahara ewun thamath eka waradi kyla danne na. godak hethu hinda wenne meka. thawath deyak "Anyagamika karana panatha" ikmanta genna one. oya asse eka eka NGO karayo gam assata ringala eka eka magul krnwa. lankawe rajaya tharam ponna rajayak mulu lokema na. mona payya awath ochchara thamai. wadak na bn me rata winasa wela iwarai. ada lankawe maha loku sanskruthiya kyla uda dagena natuwata mata puluwan nm pennanna oya maha loku hadichcha kama koheda tyenne kyla.
මං ඉන්නේ ගම් ගොඩක් වට වෙච්ච තැනක මචං. මේ ලගදී වීල් එකක යන ගමන් ඒකේ අයියා කිව්වේ පුදුම විදියට office වල ගෑනු අනියම් සම්බන්ධතා තියාගෙන ඉන්නේ කියලා. ඌ ඒ රස්සාව කරන හින්දා දන්නවලු වෙන්නේ මොකද කියලා. කතා කරන දේවල් ඇහෙනවලු. එකෙක් තියාගෙන හිටියේ නැත්නම් එයා කොන් වෙනවලු එතනින්. උගේ වීල් එකේ දවසට එහෙම කේස් 3-4 ක් අනිවාර්ය්‍යන් යනවලු. ඔන්න බලපං TV ලංකාවට කරපු හරියක්. Remote එක තියෙන්නේ තමන් අතේ කියන එක අමතක වෙලා ගොඩක් අයට... එකේ යන මගුල් තෝරලා බේරලා බලන්න බැරි ගෑනු කොහොමද තමන්ගේ ළමයින්ට තොර්ලා බේරලා ඒවා පෙන්නන්නේ. ලංකාවේ දික්කසාද නීතිය වගේම විවාහයකදී වංචා කිරීම කියන දේවල් සම්බන්ධයෙන් නීති වෙනස් වෙන්න ඕනේ.
ඔව් හොදටම රිදිලා ඇවිත් මේක ලිව්වේ බං ලංකාවේ ලොකුම online community එකේ. දේශප්‍රේමයක් මොකක් වත් අමාරුවක් නෙමේ දුකයි බං මං ඉපදුන රට වෙනස් වෙන විදිය දැක්කම. තක්කඩි දේශපාලනය මුල ඉදන් අගට මේකට වගකියන්න ඕනේ. පාරක මිනිස්සු යන විදිය ඉදන් හැමදෙයක්ම පාහර දේශපාලකයෝ වග කියන්න ඕනේ හැමදේටම... උඹලා මතක තියා ගනින් ඔක්කොටම කලින් මේ රටේ ඉවර කරන්න යුද්දයක් ඇතිවෙන්නේ නෑ මේ පාහර දේශපාලුවෝ නැත්නම්. (සිංහල, දෙමළ, මුස්ලිම් ජාතින් අතර ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඒ ඒ අයගේ තක්කඩි දේශපාලුවෝ නැත්නම්. උඹලම හිතලා බලපං ඔය හැම ප්රශ්නේදීම දෙපැත්තේ දේශපාලුවෝ තමන්ගේ දේශපාලන අාත්මාර්තකාමීකම උදසො කරපු දේවල් හින්ද නෙමෙයිද අද මේ ප්‍රශ්න ඇති වුනේ කියලා. ඒ තක්කඩි වැඩ හින්දා මේ රටට ජීවිත කීයක් අහිමි උනාද. ගොඩක්ම තරුණ ජීවිත. මේ රටේ ආර්ථික ගමන කොච්චර අවුරුදු ගානකින් පස්සට ආවද කියලා... ) මේ දේශපාලුවෝ බලයට බලෙන් ආවේ නෑනේ. මේ පාරවත් හිතලා දෙයක් කරපං. මං කියන්නේ නෑ මූට දීපං අරූට දීපං කියලා. උඹලට හොද මොලයක් තියෙනවානේ. තෝර ගනින් පැහැදිලිව ඇස් දෙකෙන් බලලා, කන් දෙකෙන් අහලා බුද්ධියෙන් විමසලා. තමන්ට වැඩක් කරගන්න පුලුවන් එකෙක් නෙමෙයි රටට වැඩක් කරන්න පුලුවන් එකෙක්. එක පාරක්වත් ආත්මාරථකාමීකම අත්හැරපං.
ප.ලි - මේක කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ යාමක් නෙමෙයි. මගේ පක්ෂේ ගැන කිසිම සදහනක් කරේ නෑ

Last edited: