16+ 18+ ඕනේ එකෙක් වරෙන්...

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    16+ 18+ ඕනේ එකෙක් වරෙන්...

    එබිලා බලන්නේ නැතුව ඇතුලට වරෙල්ලා....
    .
    .
    .
    .
    .
    .

    http://www.silive.com/northshore/index.ssf/2015/05/megan_mahoney_makes_another_co.html

    meka pddak kyawahallako. media attention, reputation loss, jail time, blah blah wage gdak hethu hinda lesiyakata pissek ara wenath kenek apacharayak krnna bayai. me widyata lankaweth wenna one. kellekta tiya achchi kenektawath paaraka ynna puluwanda thaniyama. maara ashana kaarayo inne. Town ekata wada gama pirihila tyenne,. maha amana ewun inne gam wala. gam walin thamai hithannwath bari thaththa duwalawa dushanaya krpu katha ahenne. me rate pathalaya pawa patan gaththe gamen, gamata ikmanata inject krnna lesi waradi dewal., gam wala kello thamai hama waradi detama yomu wenne. mama dnna kello innwa me wage waradi parawal wala giyapu. ane manda bn. samahara ewun thamath eka waradi kyla danne na. godak hethu hinda wenne meka. thawath deyak "Anyagamika karana panatha" ikmanta genna one. oya asse eka eka NGO karayo gam assata ringala eka eka magul krnwa. lankawe rajaya tharam ponna rajayak mulu lokema na. mona payya awath ochchara thamai. wadak na bn me rata winasa wela iwarai. ada lankawe maha loku sanskruthiya kyla uda dagena natuwata mata puluwan nm pennanna oya maha loku hadichcha kama koheda tyenne kyla.

    මං ඉන්නේ ගම් ගොඩක් වට වෙච්ච තැනක මචං. මේ ලගදී වීල් එකක යන ගමන් ඒකේ අයියා කිව්වේ පුදුම විදියට office වල ගෑනු අනියම් සම්බන්ධතා තියාගෙන ඉන්නේ කියලා. ඌ ඒ රස්සාව කරන හින්දා දන්නවලු වෙන්නේ මොකද කියලා. කතා කරන දේවල් ඇහෙනවලු. එකෙක් තියාගෙන හිටියේ නැත්නම් එයා කොන් වෙනවලු එතනින්. උගේ වීල් එකේ දවසට එහෙම කේස් 3-4 ක් අනිවාර්ය්‍යන් යනවලු. ඔන්න බලපං TV ලංකාවට කරපු හරියක්. Remote එක තියෙන්නේ තමන් අතේ කියන එක අමතක වෙලා ගොඩක් අයට... එකේ යන මගුල් තෝරලා බේරලා බලන්න බැරි ගෑනු කොහ‍ොමද තමන්ගේ ළමයින්ට තොර්ලා බේරලා ඒවා පෙන්නන්නේ. ලංකාවේ දික්කසාද නීතිය වගේම විවාහයකදී වංචා කිරීම කියන දේවල් සම්බන්ධයෙන් නීති වෙනස් වෙන්න ඕනේ.

    ඔව් හොදටම රිදිලා ඇවිත් මේක ලිව්වේ බං ලංකාවේ ලොකුම online community එකේ. දේශප්‍රේමයක් මොකක් වත් අමාරුවක් නෙමේ දුකයි බං මං ඉපදුන රට වෙනස් වෙන විදිය දැක්කම. තක්කඩි දේශපාලනය මුල ඉදන් අගට මේකට වගකියන්න ඕනේ. පාරක මිනිස්සු යන විදිය ඉදන් හැමදෙයක්ම පාහර දේශපාලකයෝ වග කියන්න ඕනේ හැමදේටම... උඹලා මතක තියා ගනින් ඔක්කොටම කලින් මේ රටේ ඉවර කරන්න යුද්දයක් ඇතිවෙන්නේ නෑ මේ පාහර දේශපාලුවෝ නැත්නම්. (සිංහල, දෙමළ, මුස්ලිම් ජාතින් අතර ප්‍රශ්නයක් වෙන්නේ නෑ ඒ ඒ අයගේ තක්කඩි දේශපාලුවෝ නැත්නම්. උඹලම හිතලා බලපං ඔය හැම ප්‍රශ්නේදීම දෙපැත්තේ දේශපාලුවෝ තමන්ගේ දේශපාලන අාත්මාර්තකාමීකම උදසො කරපු දේවල් හින්ද නෙමෙයිද අද මේ ප්‍රශ්න ඇති වුනේ කියලා. ඒ තක්කඩි වැඩ හින්දා මේ රටට ජීවිත කීයක් අහිමි උනාද. ගොඩක්ම තරුණ ජීවිත. මේ රටේ ආර්ථික ගමන කො‍ච්චර අවුරුදු ගානකින් පස්සට ආවද කියලා... ) මේ දේශපාලුවෝ බලයට බලෙන් ආවේ නෑනේ. මේ පාරවත් හිතලා දෙයක් කරපං. මං කියන්නේ නෑ මූට දීපං අරූට දීපං කියලා. උඹලට හොද මොලයක් තියෙනවානේ. තෝර ගනින් පැහැදිලිව ඇස් දෙකෙන් බලලා, කන් දෙකෙන් අහලා බුද්ධියෙන් විමසලා. තමන්ට වැඩක් කරගන්න පුලුවන් එකෙක් නෙමෙයි රටට වැඩක් කරන්න පුලුවන් එකෙක්. එක පාරක්වත් ආත්මාරථකාමීකම අත්හැරපං.

    people-power.jpg

    ප.ලි - මේක කිසිම දේශපාලන පක්ෂෙකට කඩේ යාමක් නෙමෙයි. මගේ පක්ෂේ ගැන කිසිම සදහනක් කරේ නෑ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ඉතින් බන් උබත් අනියම් සම්බන්දයක් තියා ගනින්කො රෙද්ද :lol:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    aniyam sambandatha onama samajayaka thiyanawa..

    namuth eeka wedi une tv eka nisa

    sirasa thama mulinma waga kiyanna ona

    media wala wagakeema hariyata danna kenek kiyala dei
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,078
    113
    invoke db "Injected Memory"
    මගේ දැනීමේ හැටියට නම් මචො, අනියම් ප්‍රේම කතා ඔය දේශපාලනේ නිසා වත්, TV නිසා වත් ආපු ඒවා නෙමෙයි,
    ඉස්සර රජකාලෙ ඉදන්ම ඔය දේවල් ඔහොමයි,
    ලංකාවෙ වෙනසකට තියෙන්නෙ සංස්කෘතික භාදක නිසා ඔය දේවල් එලිපිට වෙන්නෙ නැ, ඒත් වෙන්නෙ නැත්තෙ නැ.

    අනියම් සම්භන්දතා මම දන්න විදියට මෙහෙම වෙනස් වෙනවා,
    1. විවාහයෙන් පසුවත් පැරනි පෙම්වතා පෙම්වතිය සමහ සම්භන්දකම් පැවැත්වීම
    1. විවාහක පුද්ගලයාගෙන් ආදරයක් රැකවරනයක් නොලැබෙන නිසා වෙනත් කෙනෙක්ගේ ආදරයක් පැතීම.
    2. එක්පුද්ගලයෙක් සමහ ලිංගිකව සතුටු විය නොහැකි නිසා බොහෝ සම්භන්දකම් කරා යාම.
    3. අහබු ලෙස හමුවන පුද්ගලයින් සමග සම්භන්දකම් පැවැත්වීම.

    ඔය තුනත් එක්ක තව ගොඩක් හේතු නිසා ඕක වෙන්න පුලුවන්.

    උබ තව දෙයක් මතක තියාගන්න ඕන, ඒ රූම් යන හැම කපල් එකම යන්නෙ ජිගිබිගිය දාන්නම නෙමෙයි, කොච්චර ජිගිබිගිය දාන්න අවස්ථාව තිබ්බත්, රූම් එකකට ගිහින් චුට්ටක් තුරුලු වෙලා ඉදලා, පපුවෙ ඔලුව තියාගෙන ආදරෙන් කතා කරලා එන අනියම් පෙම්වතුන් මම ඕන තරම් දැකලා තියෙනවා, හැමෝටම නරක චේතනාවකුත් නැ,

    ඒ වගේම සමහර වෙලාවට මම දැකලා තියෙනවා, එකම මිහිහා එකම හොටෙල් එකට එක එක දවසට කෙල්ලො 10 කට වඩා අරන් එනවා, ඒ කෙල්ලො තව මිනිස්සු එක්ක ඇවිත් තියෙනවා,
    (NIC Number එකෙන් ඕක හොයාගන්න පුලුවන් හොටෙල් එකක Reservation system එක බලුවා නම්.)

    ඕවා අපිට වෙනස් කරන්න බැ බං, අපිත් කොච්චර හොදට හිටියත් කොහෙන් හරි අනියම් එකක් සෙට් වෙනවාමනෙ, බොන එක නැවැත්තුවා වගේ තමයි, කොහොම හරි හිරකරගෙන ඉන්න පුලුවන්, ඒත් හොදම බ්‍රැන්ඩ් එකක් හම්බ උනොත් එපා කියන්න හිතෙන්නෙ නැනෙ, ඒ වගේ තමයි. :P:P:P

    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    aniyam sambandatha onama samajayaka thiyanawa..

    namuth eeka wedi une tv eka nisa

    sirasa thama mulinma waga kiyanna ona

    media wala wagakeema hariyata danna kenek kiyala dei

    ඔව් බං ඒක ඇත්ත. මං මේ කිව්වේ එක දෙයක් විතරයි. ඒත් ඉස්සර මෙච්චර කේස් තිබ්බේ නෑ බං. Media සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ බං. ඒත් TV එකේ remote එක තියෙන්නේ අපේ අතේනේ බං. චැනල් වල අයිතිකාරයෝ අතේ නෙමේනේ බං. උන් බිස්නස් කාරයෝ. උන් හොයන්නේ ලාබේ. මිනිස්සු අතෙයි වැරුද්ද තියෙන්නේ
     
    Last edited:

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මගේ දැනීමේ හැටියට නම් මචො, අනියම් ප්‍රේම කතා ඔය දේශපාලනේ නිසා වත්, TV නිසා වත් ආපු ඒවා නෙමෙයි,
    ඉස්සර රජකාලෙ ඉදන්ම ඔය දේවල් ඔහොමයි,
    ලංකාවෙ වෙනසකට තියෙන්නෙ සංස්කෘතික භාදක නිසා ඔය දේවල් එලිපිට වෙන්නෙ නැ, ඒත් වෙන්නෙ නැත්තෙ නැ.

    අනියම් සම්භන්දතා මම දන්න විදියට මෙහෙම වෙනස් වෙනවා,
    1. විවාහයෙන් පසුවත් පැරනි පෙම්වතා පෙම්වතිය සමහ සම්භන්දකම් පැවැත්වීම
    1. විවාහක පුද්ගලයාගෙන් ආදරයක් රැකවරනයක් නොලැබෙන නිසා වෙනත් කෙනෙක්ගේ ආදරයක් පැතීම.
    2. එක්පුද්ගලයෙක් සමහ ලිංගිකව සතුටු විය නොහැකි නිසා බොහෝ සම්භන්දකම් කරා යාම.
    3. අහබු ලෙස හමුවන පුද්ගලයින් සමග සම්භන්දකම් පැවැත්වීම.

    ඔය තුනත් එක්ක තව ගොඩක් හේතු නිසා ඕක වෙන්න පුලුවන්.

    උබ තව දෙයක් මතක තියාගන්න ඕන, ඒ රූම් යන හැම කපල් එකම යන්නෙ ජිගිබිගිය දාන්නම නෙමෙයි, කොච්චර ජිගිබිගිය දාන්න අවස්ථාව තිබ්බත්, රූම් එකකට ගිහින් චුට්ටක් තුරුලු වෙලා ඉදලා, පපුවෙ ඔලුව තියාගෙන ආදරෙන් කතා කරලා එන අනියම් පෙම්වතුන් මම ඕන තරම් දැකලා තියෙනවා, හැමෝටම නරක චේතනාවකුත් නැ,

    ඒ වගේම සමහර වෙලාවට මම දැකලා තියෙනවා, එකම මිහිහා එකම හොටෙල් එකට එක එක දවසට කෙල්ලො 10 කට වඩා අරන් එනවා, ඒ කෙල්ලො තව මිනිස්සු එක්ක ඇවිත් තියෙනවා,
    (NIC Number එකෙන් ඕක හොයාගන්න පුලුවන් හොටෙල් එකක Reservation system එක බලුවා නම්.)

    ඕවා අපිට වෙනස් කරන්න බැ බං, අපිත් කොච්චර හොදට හිටියත් කොහෙන් හරි අනියම් එකක් සෙට් වෙනවාමනෙ, බොන එක නැවැත්තුවා වගේ තමයි, කොහොම හරි හිරකරගෙන ඉන්න පුලුවන්, ඒත් හොදම බ්‍රැන්ඩ් එකක් හම්බ උනොත් එපා කියන්න හිතෙන්නෙ නැනෙ, ඒ වගේ තමයි. :P:P:P

    වෙන රටවල TV වලට Rating system එකක් තියෙනවා නේද මචං. ඒ විදිය හොද නැද්ද. මොකද ඕවා පොඩි එවුන් පවා බලනවා. ඉස්කෝලේ යන පොඩි ගෑනු ලමයින්ගේ කතා වෙන්නේ ඒවා ගැන. අපි පොඩි කාලේ Tele drama එකක් උනත් ඔක්කොටම එකට බලන්න පුලුවන් තැනක තිබ්බා.

    මට තව අව්ලක් තියෙනවා පොඩි ළමයින්ට කියලා ඔය ආදර සින්දු එහෙම කියවන reality program ගැන මොකද කියන්නේ? මම නම් දකින විදියට ඒක වැරදියි ඔච්චර පොඩි එවුන්ට කියන්න සින්දු නැතුවද බං

    මං පිලිගන්නවා අනියම් සම්බන්ධතා ඉස්සර ඉදන් තිබ්බ බව. ඒ වුනාට ඒක අද වෙද්දී common දෙයක් වෙලා. ඒකයි මං කියන්නේ බං. ඒකට හේතුව media කියල මං කියන්නේ බං. කොහෙන් හරි දේශපාලනය මේ හැම දේකටම ගෑවිලා තියෙනවා බං. අනිත් එක බං අනියම් සම්බන්ධතා තියා ගන්න ඕනේ නෑ ඉන්න බැරි නම් divorce වෙන එකනේ තියන්නේ බං තවත් දරුවන්ටත් දුක් දෙන්නේ නැතුව
    ඔව් උඹ කියන එක ඇත්ත බං බං හොටෙල් එකක Reception ඉදලා තියෙනවා බං. ඒකට නම් ආවේ හැබැයි හොද හොද සල්ලි කාරයො. අපි හොදට දන්න කියන අයත් ආවා :P:P:P:P
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    මගේ දැනීමේ හැටියට නම් මචො, අනියම් ප්‍රේම කතා ඔය දේශපාලනේ නිසා වත්, TV නිසා වත් ආපු ඒවා නෙමෙයි,
    ඉස්සර රජකාලෙ ඉදන්ම ඔය දේවල් ඔහොමයි,
    ලංකාවෙ වෙනසකට තියෙන්නෙ සංස්කෘතික භාදක නිසා ඔය දේවල් එලිපිට වෙන්නෙ නැ, ඒත් වෙන්නෙ නැත්තෙ නැ.

    අනියම් සම්භන්දතා මම දන්න විදියට මෙහෙම වෙනස් වෙනවා,
    1. විවාහයෙන් පසුවත් පැරනි පෙම්වතා පෙම්වතිය සමහ සම්භන්දකම් පැවැත්වීම
    1. විවාහක පුද්ගලයාගෙන් ආදරයක් රැකවරනයක් නොලැබෙන නිසා වෙනත් කෙනෙක්ගේ ආදරයක් පැතීම.
    2. එක්පුද්ගලයෙක් සමහ ලිංගිකව සතුටු විය නොහැකි නිසා බොහෝ සම්භන්දකම් කරා යාම.
    3. අහබු ලෙස හමුවන පුද්ගලයින් සමග සම්භන්දකම් පැවැත්වීම.

    ඔය තුනත් එක්ක තව ගොඩක් හේතු නිසා ඕක වෙන්න පුලුවන්.

    උබ තව දෙයක් මතක තියාගන්න ඕන, ඒ රූම් යන හැම කපල් එකම යන්නෙ ජිගිබිගිය දාන්නම නෙමෙයි, කොච්චර ජිගිබිගිය දාන්න අවස්ථාව තිබ්බත්, රූම් එකකට ගිහින් චුට්ටක් තුරුලු වෙලා ඉදලා, පපුවෙ ඔලුව තියාගෙන ආදරෙන් කතා කරලා එන අනියම් පෙම්වතුන් මම ඕන තරම් දැකලා තියෙනවා, හැමෝටම නරක චේතනාවකුත් නැ,

    ඒ වගේම සමහර වෙලාවට මම දැකලා තියෙනවා, එකම මිහිහා එකම හොටෙල් එකට එක එක දවසට කෙල්ලො 10 කට වඩා අරන් එනවා, ඒ කෙල්ලො තව මිනිස්සු එක්ක ඇවිත් තියෙනවා,
    (NIC Number එකෙන් ඕක හොයාගන්න පුලුවන් හොටෙල් එකක Reservation system එක බලුවා නම්.)

    ඕවා අපිට වෙනස් කරන්න බැ බං, අපිත් කොච්චර හොදට හිටියත් කොහෙන් හරි අනියම් එකක් සෙට් වෙනවාමනෙ, බොන එක නැවැත්තුවා වගේ තමයි, කොහොම හරි හිරකරගෙන ඉන්න පුලුවන්, ඒත් හොදම බ්‍රැන්ඩ් එකක් හම්බ උනොත් එපා කියන්න හිතෙන්නෙ නැනෙ, ඒ වගේ තමයි. :P:P:P

    උඹ හොටෙල් එකකද වැඩ කරන්නෙ? නැත්තන් රූම්ස් දෙන තැනක ද? :oo::rolleyes:
     
    • Like
    Reactions: SHAPE_SHIFTER_007

    ජිගි ජගිය නෙමයෙි බං ඕකට රිංගල කැරම් ගැහුවත් කමක් නෑ Cheat කරන එකනේ කරන්නේ තමන්ගේ සහකරුවා/කාරියට ඒක හොද නෑ කියලා මං කියන්නේ බං
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ගමgay;18638901 said:
    උඹ හොටෙල් එකකද වැඩ කරන්නෙ? නැත්තන් රූම්ස් දෙන තැනක ද? :oo::rolleyes:

    As i know he is system developer & installing systems for any business.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    කොච්චර ජිගිබිගිය දාන්න අවස්ථාව තිබ්බත්, රූම් එකකට ගිහින් චුට්ටක් තුරුලු වෙලා ඉදලා, පපුවෙ ඔලුව තියාගෙන ආදරෙන් කතා කරලා එන අනියම් පෙම්වතුන් මම ඕන තරම් දැකලා තියෙනවා, හැමෝටම නරක චේතනාවකුත් නැ,

    ඕවා අපිට වෙනස් කරන්න බැ බං, අපිත් කොච්චර හොදට හිටියත් කොහෙන් හරි අනියම් එකක් සෙට් වෙනවාමනෙ, බොන එක නැවැත්තුවා වගේ තමයි, කොහොම හරි හිරකරගෙන ඉන්න පුලුවන්, ඒත් හොදම බ්‍රැන්ඩ් එකක් හම්බ උනොත් එපා කියන්න හිතෙන්නෙ නැනෙ, ඒ වගේ තමයි. :P:P:P

    :dull::dull::dull:

    මූ හොර කැම් හයි කරපු රූම් ඩීල් කරන එකෙක්ද කොහෙද :rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් මම බැන්දලා අවුරුදු තුනක් වෙනවා ලැජ්ජ වෙන් නෑ කියන්න මටත් ඔහොම කේස් 4 වගේ තිබිලා තියෙනවා...දැන් නම් ඕවා කරන් නෑ...ඕව ඔෆිස් වල පොඩි දෙවල්...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මචන් මම බැන්දලා අවුරුදු තුනක් වෙනවා ලැජ්ජ වෙන් නෑ කියන්න මටත් ඔහොම කේස් 4 වගේ තිබිලා තියෙනවා...දැන් නම් ඕවා කරන් නෑ...ඕව ඔෆිස් වල පොඩි දෙවල්...

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg